ජනපති අනුර හෙලිකොප්ටරයෙන් යාපනේ යාම ගැන සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවන් ගමන් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
නිදහස් මාධ්‍යවේදියෙකු වන Ram Krrish මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
පසුගිය රජයන්හි ජනාධිපතිවරුන් සහභාගී වූ උත්සව සම්බන්ධයෙන් ද මෙවැනිම විවේචන එල්ල වූ බව පෙන්වා දෙන ඔහු, වත්මන් රජය බලයට පත්වීමට පෙර "රාජ්‍ය අරමුදල් නාස්ති නොකරන බවට" ලබාදුන් පොරොන්දුව මෙහිදී සිහිපත් කර තිබේ.
විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම සංචාරය සඳහා වූ පිරිවැය දරා ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
ජනාධිපතිවරයා සහභාගී වූ යාපනයේ සියලු උත්සව රාජ්‍ය උත්සව බව පිළිගන්නා අතරම, මෙම සංචාරය සහ උත්සව සඳහා වැය කළේ කාගේ මුදල්ද? උත්සව සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබාගත්තේද? යයි තතු විමසා සිටී.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..