News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ෆේල්...!!!

Jan 6, 2026 at 10:01 AM
|

🔴 ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්යාංශ ජනාධිපතිවරයා යටතේ ඇත.
◼️ඉන්දියාව සහ ඇමරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් තවමත් අභිරහසකි.
◼️ශ්රී ලංකා රේගුව පවතින්නෙ මුදල් අමාත්යාංශය යටතේය. ඔහු මුදල් ඇමති වී මාස 06 ක් යාමට පෙර ඉන් කන්ටේනර් 323 ක් හොරෙන් පැන්නු අතර ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව හංගාගෙන ඇත.
◼️2024 වසරේදි 5% ක තිබූ ආර්ථික වර්ධන වේගය 4% ආසන්නයටද,
◼️බිලියන 6.5 ක තිබූ ඩොලර් සංචිතය බිලියන 6.21 ටද,
◼️රුපියල් 290 ට තිබූ ඩොලරයෙ අගය රුපියල් 313 ටද,
◼️සෘණ 0.2% ක් තිබූ උද්ධමනය 2.1% දක්වා ද,
◼️ඩිජිටල් ආර්ථික ඇමතිවරයා ලෙස ඩිජිටල් හැඳුම්පත් මගින් ශ්රී ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාව සතුවන බවත්, එය පරිපාලන කලමණාකරනය ඉන්දියානු සමාගමකට පවරන බවටද චෝදනා ඇත.
◼️ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ කාලගුණ දෙපාර්තමේන්තුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එම දෙපාර්තමේන්තුවල පසුගිය කාලයේ සිදු වූ අකාර්යක්ෂමතා නිසා සිදු වූ සමූහ මිනිස් ඝාතනයන් සියල්ලන්ම දනී..
◼️ රටේ සංවර්ධනය සඳහා අය වැයෙන් යෙද වූ ප්රාග්ධන වියදම් වලින් 60% ක් නැවතත් භාණ්ඩාගාරයට..
🔴 අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය.
◼️නව අධ්යාපන ප්රතිසංස්කරණ තුලින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් ඉවත් කරමින්, දරුවන්ගෙ පාසල් පෙළපොත් තුළට සමලිංගික අසැබි වෙබ් සයිට් ඇතුළු කළ බවට ඇය විවිධ චෝදනාවන්ට ලක්ව ඇත.
◼️ශ්රී ලංකාවේ අධ්යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක් වෙන් කරන ලෙස විපක්ෂයෙ සිටියදි ඇය සටන් කළ අතර 2026 අය වැයෙන් එය 1.5% දක්වාවත් වැඩි කිරීමට ඇය අපොහොසත් විය.
◼️ගුරු විදුහල්පති වැටුප් විෂමතා, විශ්රාම වැටුප් සම්බන්ධ ගැටළු වලදී ඇය සම්පූර්ණයෙන්ම අක්රීය වී ඇත.
🔴 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය.
◼️ ජනාධිපතිවරයා සමග විදෙස් සංචාර 08 කට පමණ සහභාගී වී ඇතත් ශ්රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමට ඔහු අසමත්ව ඇත.
◼️ගංවතුර ආපදා අවස්ථාවේදි ඩොලර් බිලියන 01 කවත් විදේශ ආධාර ලබා ගැනීමට සම්බන්ධිකරණය කිරීමට ඔහු අසමත් විය.
◼️විදේශ රැකියා ක්ෂ්රේත්රය ගත්තත් එහි වර්ධනයක් නැත. නව රැකියා වෙළෙඳපොළවල් සොයා ගොස් නැත.
◼️සංචාරක ඇමතිවරයා ලෙස ඉතිහාසයෙ වැඩිම සංචාරකයන් ගෙන ආවායැයි පම්පෝරි ගැසුවත් එය සංචාරකයන් ඉලක්කයෙන් 80% කි. ඉලක්කය සංචාරකයන් මිලියන 03 ක් වූ අතර එහෙත් පැමිණි සැබෑ සංචාරකයින් ප්රමාණය සංඛ්යාව මිලියන 2.36 කි. එයිනුත් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 04 ක් වුවත් ලැබූ සැබෑ ආදායම ඩොලර් බිලියන 3.2 කි.
🔴 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්
◼️ගත වූ වසර තුළ රටට වැඩදායක කිසිම පනතක් අලුතින් ගෙන ඒමට ඔහු අසමත් වූ අතර නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්බන්ධයෙන් වූ පොරොන්දු හමස් පෙට්ටියට දමා ඇත.
🔴 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්යය.
◼️ගොවියාට වී වලට අල වලට, බී ළූණු වලට, එළවළු වලට, නියමිත මිලක් නොමැතිව අසරණ විය.
◼️ගොවි සහනාධාර, පොහොර ටික නිසි කලට වේලාවට ලැබුනේ නැත.
◼️කෘෂිකර්මය සම්බන්ධයෙන් දිගුකාලීන යෝජනා කිසිවක් නැත.
◼️කළ එකම දෙය වඳුරු සංගණනය පමනක් වූ අතර එය සම්පූර්ණයෙන්ම අසාර්ථකයැයි ඔහුම පිලිගත්තේය
🔴 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්යය
◼️නිවාස 100 ක් අලුතින් සදන්නට ඔහු අසමත්ව ඇත.
🔴 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්
◼️බලයට ඒමට පෙර කර්මාන්ත අමාත්යාංශය මගින් සිදු කරනවා යැයි කියූ මහා විප්ලවය එනම් මිනිරන් වලින් ග්රැෆයිට් සෑදීම, මුහුදු වතුරින් සල්ෆියුරික් සෑදීම වැනි ව්යාපෘති ගැන දැන් කතාවක්වත් නැත.
◼️ඔහු නිසා ජාත්යන්තර සමුළු කිහිපයකදීම ශ්රී ලංකාව අපහසුතාවයට සහ හාස්යයට ලක් විය.
🔴 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්
◼️දවසේ වෙඩිල්ල ජනප්රිය මාතෘකාවක් වූ අතර අදටත් පාතාල ක්රියා මර්දනය කිරීමට ඔහූ අසමත් විය.
◼️කුඩු සහ අයිස් සම්බන්ධයෙන් මාධ්ය සංදර්ශන පැවැත් වූ අතර තමන්ගෙ පාක්ෂිකයන් ඒ සම්බන්ධයෙන් චෝදනා ලබන විට එම මෙහෙයුම් වලට වෙච්ච දෙයක් නැත.
🔴 බිමල් රත්නායක මහතා ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්
◼️2025 අයවැයෙන් රුපියල් මිලියන 20000 ක් වෙන් කළ ශ්රී ලංකන් ගුවන් සමාගම ඔහු යටතේ තවත් මිලියන 7900 ක් පාඩු ලැබීය. ඒ 2024 වසරෙ මිලියන 3700 ක් ලාබ ලැබූ තත්වයක් යටතේය.
◼️එකදු අධිවේගී මාර්ග කිලෝමීටරයක්වත් ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එකතු කිරීමට ඔහු අසමත් විය.
◼️වරායෙ කන්ටේනර් තදබදය සම්බන්ධයෙන් කිසිදු ප්රායෝගික ක්රියාමාර්ගයක් ගත්තෙ නැත..
🔴 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්
◼️බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් මොහුගෙ නිද්රාශීලී ක්රියාකලාපය නිසා ත්රීකුණාමලය බුදු පිළිම සිද්ධිය, දෙහිවල ගල්කිස්ස නගර සභා බුදු පිළිම සිද්ධිය, යාපනෙ තිස්ස විහාරය සම්බන්ධ සිදුවීම් සියල්ලම වර්ධනය විය.
🔴 වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්
◼️රජයෙ රෝහල් වල ඖෂධ නැති චෝදනා නැවතත් කරලියේය.
◼️ඔන්ඩන්සෙට්රොන් (Ondansetron) ඖෂධ නිසා ඇති වූ මරණ සම්බන්ධයෙන් සෘජුවම ඔහුට චෝදනා එල්ල වෙමින් ඇත.
◼️බාල ඉන්දියානු ඖෂධ මාෆියාවක් මෙරට තුළ ඇති කරන බවට විවිධ පාර්ශවයන් චෝදනා කරති.
🔴 සමන්ත විද්යාරත්න මහතා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්
◼️කල වැවිල්ලක් නැත. කටින් බතල කොළනම් සෑහෙන වවමින් ඇත.
🔴 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්
◼️සහල්, ලුණු, බී ළූණු, අල ආනයනයේදි සිදු වූවා යැයි කියන අක්රමිකතා සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් ඔහු සතුව ඇත.
◼️අයථා ලෙස ඉපයූ වත්කම් සම්බන්ධයෙන්ද සමාජයෙ කතිකාවක් නිර්මාණය විය.
◼️මොහුට විරුද්ධව මේ වනවිටත් අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත.
🔴 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්
◼️විදුලි බිල සම්බන්ධයෙන් ඔවුන් පොරොන්දු වූ ආකාරය සහ සැබෑ විදුලි බිල අතර විශාල පරතරයක් ඇත.
◼️විදුලිබල මණ්ඩලය මේ වනවිටත් ඈවර කිරීමට සියල්ල සූදානම්ය.
මේ වර්තමාන ආණ්ඩුවෙ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුගෙ පසුගිය වසරේ ඇගැයීම් වාර්තායි ( Evaluation Report) සමස්තයක් ලෙස ගත් විට සියළුම දෙනා ෆේල්ය..
එහෙත් ඉතිහාසය පුරාවටම කටින් පාස් වූ මෙවැනි ආණ්ඩුවක් තිබී නැත.
නිලන්ත සත්සර ගමගේ ✍️
(මුහුණුපොතින්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.