එදා ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම් හෙළිකරන්නැයි කෑගැසූ අය අද ඇමරිකාව එක්ක ගැහුව ගිවිසුම හෙළි කරන්න අද බැරි බව කියයි..
විදේශ රටවල් සමඟ අත්සන් තබන ගිවිසුම් සියල්ල හෙළිදරව් කල නොහැකි බව නිවාස සහ ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
රාජ තාන්ත්‍රික භාවය යනු එය බවද පැවසූ ඔහු රාජ තාන්ත‍්‍රික ගිවිසුම් වල ස්වභාවයම එය බවත් පැවසීය.
අපේ රටෙන් ඒවා ප්‍රසිද්ධ නොකරනවා සේම එම රටවලින්ද එම ගිවිසුම් ප්‍රසිද්ධියට පත් නොකරන බවත් හෙතෙම පැවසීය.
ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විශ්වාසය තබා ගන්නා ලෙසත් රටට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තුන් හිතකවත් අදහසක් නැති බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටිය දී එදා පාර්ලිමේන්තුවේ දී රාජ තාන්ත‍්‍රික ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එම අදහස් දැක්වීම් සහ අද ආණ්ඩුව පවසන කරුණු එකිනෙකට පරපර බව මෙම වීඩියෝවෙන් අනාවරණය වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්