විපක්ෂයේ ඉද්දී එහෙමයි ආණ්ඩුවට ආවම මෙහෙමයි..
නිල වාහනේ පුද්ගලික පාවිච්චියට ගත්තා කියලා උඹලා බනිනවා නේ. එහෙම බනින්නේ කලින් එහෙම කරන එක ලොකු වරදක් කියලා මේ අයම කිව්ව නිසා නේ. නිකමට අනිප්පැත හිතපන්කෝ
අපි නිල වාහන පුද්ගලික පාවිච්චියට ගන්නවා, ගෙදර නෝනට ගමන් යන්නත් දෙනවා කිව්වා නම් උඹලා ඡන්දේ දෙනවද?
කංචන කොමිස් ගන්නේ නෑ, අපි ආවත් තෙල් මිල අඩු කරන්න බෑ කිව්වා නම් උඹලා ඡන්දේ දෙනවද?
ඉන්න උන් හොරකම් කරනවද අපි දන්නේ නෑ, හොරකම් කලත් නොකලත් එහෙම දැනෙන සල්ලියක් රටට ඉතුරු වෙන්නේ නෑ කිව්වා නම් උඹලා ඡන්දේ දෙනවද?
පෝර්ට් සිටිය තමයි එදා මෙදාතුර ලංකාවේ කරපු හොදම ආයෝජනය කියලා කිව්වා නම් උඹලා NPP එකට ඡන්දේ දෙනවද?
හයිවේ හැදුවේ හොරකම් කරන්න නෙවෙයි ප්‍රවාහනය පහසු වෙන්න කිව්වා නම් උඹලා චන්දේ දෙනවද?
කැසිනෝ කියන්නේ ලෝකයම පිලිගත්ත ක්‍රීඩාවක්, ඉන්දියාවේ තහනම් නිසා ඉන්දියාවේ ඉන්න බහුතරයක් කැසිනෝ ගහන්න ලංකාවට එන්නේ ඒ නිසා ඒ ව්‍යාපාරය දියුණු කරන්න ඕන කිව්වා නම් උඹලා චන්දේ දෙනවද?
මහින්ද රාජපක්ෂ කරපු හොරකමක් නෑ, ආණ්ඩුව ආවා කියලා ඒ මනුස්සයාට විරුද්ධව නඩුවක්වත් දාන්න තරම් ඒ මනුස්සයා වරදක් කරලා නෑ කිව්වා නම් උඹලා චන්දේ දෙනවද?
ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් නෑ, ඒ ගෝලීය වෙලදාම කිව්වා නම් උඹලා චන්දේ දෙනවද?
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තියා දිස්ත්‍රික් 25ම සම්පත් එකතු කලත් මාසෙන් දෙකෙන් මේ රට දියුණු කරන්න බෑ කිව්වා නම් උඹලා චන්දේ දෙනවද?
බොරු මරිසි දාන්න එපා බන්.
විපක්ෂයේ ඉද්දී එහෙමයි ආණ්ඩුවට ආවම මෙහෙමයි.
ජනාධිපති ලේකම් ගේ වාහනේ නෝනා ගමනක් යන්න ඉල්ලලා එපා කියලා මොකෝ ඕක ආපහු ගෙදර ඉන්නද?
ඌ ජනාධිපති ලේකම් වෙන්න ඇති ඔෆිස් එකට, ඒ වගේද ගෙදර ගෑණිගේ කන්දොස්ගිරියාව අහන එක.
ඒක නිසා ඒ අය කලින්ම චක්‍රලේකනය ගහලා වැඩේ නිත්‍යානුකූලව කරලා. දැන් ඉස්සර වගේ රාජකාරි වාහන පුද්ගලිකව පැද්දට අවුලක් නෑ.
මොකද ඉස්සර ජනාධිපති ලේකම් මෙහෙම අනුමැතිය දීලා තිබ්බේ නෑ නේ පුද්ගලික ගමන් යන්න. දැන් වැඩේ නීත්‍යානුකූලව යන්නේ.
ඔය පහල තියෙන්නේ උපුටා ගත්ත චක්‍රලේකනය.
- Lilanthaka R. Jayathunga
(උපුටාගැනීම මුහුණු පොතෙන්)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්