විශ්‍රාමික රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද කප්පාදුව..
ලෝකයේ සෑම රටක්ම පාහේ විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට සැලකිය යුතු වරප්‍රසාද ලබා දෙනවා.
ඒ අතර ආරක්ෂාව, කාර්යාලයක්, විශ්‍රාම වැටුපක්, වාහනයක් සහ සේවකයන් අනිවාර්ය අංග.
ශ්‍රී ලංකාවට උවමනා නම් එවැනි වරප්‍රසාදයන් විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට ලබා නොදෙන පළමු රැඩිකල් සහ අසාමාන්‍ය / අශිෂ්ට රට බවට පත් විය හැකියි.
හැබැයි විශාල වෙනසක් වෙන්නෙ නැහැ.
මින් ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට හොඳ නිවසක්, වාහනයක්, සේවකයො සහ ආරක්ෂාව ලබා දෙන්න රාජ්‍ය ඉදිරිපත් නොවුනත් ඉදිරිපත් වන ව්‍යාපාරිකයො, ජාවාරම්කාරයො ඕන තරම් ඉඳිවී.
උදාහරණයක් විදියට ඩිල්මා මලික්ට ත්‍රිකුණාමලයේ ස්වීට් බේ ඉඩම ලබා දීමෙන් පමණක් පුද්ගලයෙකුට ඔය වරප්‍රසාද ජීවිත කාලයටම ලබා ගත හැකියි.
ඒ ඉඩම ඒ තරම් වටිනවා.
ව්‍යාපාරිකයෙකුට ස්කාගාර බලපත්‍රයක්/ බදු සහන වගේ එක පාර බිලියන තුන හතරක ලාභයක් ලබා ගන්න පුලුවන් දෙයක් ලබා දීමත් ඔය වරප්‍රසාද ලබා ගැනීමට හොඳටම ප්‍රමාණවත්.
රාජ්‍ය නායකයන්ට තියෙන්නේ මේ ව්‍යාපාරිකයන් පිනවන තීරණයක් ලබා ගැනීම විතරයි.
එය සිදුවීම වැළැක්වීමට තමයි සෑම රටක්ම විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට සුවිශේෂි වරප්‍රසාද ලබා දෙන්නේ
-සචින්
(උපුටා ගැනීම මුහුණු පොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්