හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස අදිසි හස්ථයක් ක්‍රියත්මක ද?
කිසිදු රටකින් සහය නොලැබෙන වටපිටාවක වුවද පවතින රජයේ බලය ගිලිහෙමින් පවතින අවස්ථාවක, අනෙකුත් හමුදා ප්‍රධානීන් දුරකථන විසන්ධි කරගෙන සිටියදී තම සේනාධිනාක ගෝඨාභය රාජපක්ෂ රැකගැනීනට අරගලයේ උච්ජතම අවස්ථාවේ මුදවාගැනීමේ මෙහෙයුමක් කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල බෞද්ධ ජන්දයෙන් පත්වුනා කී නායකයා සිංහලයන් අතින්ම මරා දැමීමට ක්‍රියාත්මකවූ අරගල කුමන්ත්‍රණය පරාජය වූයේ මෙතුමාගේ උපායශීලී නුවණ නිසාය. මෙතුමා එසේ කුමන්ත්‍රණය කළ දෙස් විදෙස් බලවේගවල නොම්මර එකේ වෛරක්කාරයෙක් වූයේ එසේය.
තිස් අවුරුදු යුද්ධය පුරා විවිධ තීරණාත්මක අවස්ථා වලදී දිවි දෙවෙනි කොට රට වෙනුවෙන් සටන් කළ එතුමා වීර පදක්කම් රාශියකින් පිදුම් ලැබූ අභීත රණවිරුවෙකි.
අපරාධයක් කරලා හිරේ ඉන්න හෝ අපරාධයකට හිරේ යන්න ඉන්න හමුදාවෙ කොල්ලෙක්ව බය කරලා නැත්තම් නිදහස් කරන්නම් කියලා කටඋත්තරයක් ගන්න එක CID ශානිට සිම්පල් දෙයක්. නිශාන්ත කියන්නේ වීරයෙක්. ජාතියක් විදියට ඔහුව ආරක්ෂා කළ යුතුයි.
යමක් යටින් හිමීට සිදුවන බව පෙනේ...
(මුහුණුපොතෙන් උපුටා ගැනිණි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්