කයිවාරුකාරයන්ගේ ලෝකවල මහපොළවෙි වැඩ කරපු එවුන් කොහොමත් කබ්බන් වෙනවා..
කයිවාරුකාරයන්ගේ ලෝකවල මහපොළවෙි වැඩ කරපු එවුන් කොහොමත් කබ්බන් වෙනවා.
අනවසර ඉදිකිරීම් කියලා වැටක්වත් අයින් කර ගන්න බැරි කයිවාරුකාරයන්ගේ රටක අනවසර දේශසීමා වෙන්කරලා ගහපු වැටවල් එක්ක වැට ගහපු උනුත් වාෂ්ප කරපු මහින්ද රාජපක්ෂ කබ්බෙක් වෙන්න පුළුවන්.
පාසල් පෙළ පොත් වලින් ඉතිහාසයට සෞන්දර්යට අඩු වටිනාකමක් ලබා දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බස්සන රටක කලා, වාණිජ විද්‍යා විෂය එක්ක තාක්ෂණ විෂය මාළාව එකතුකරපු මහින්ද රාජපක්ෂ කබිබෙක් වෙන්න පුළුවන්.
ළමයින් අඩු ඉස්කෝල වහලා අධ්‍යාපනය වැඩිදියුණු කරන්න කල්පනා කරන රටක අළුතින්,පාසල් හදලා විද්‍යාගාර හදලා අධ්‍යාපනය රකින්න කටයුතු කරපු මහින්ද රාජපක්ෂ කබ්බෙක්,වෙන්න පුළුවන්.
අද දවස ගානේ පාතාලය කැමති විදිහට මිනී මරන රටක පාතාලය එක්ක හැප්පිලා පාතාල අපරාධකරුවන් ජීවිතය බේරගන්න බෝට්ටුවලින් පවා රට පැන්න STFඑක ගෙවල් ගානේ ගිහිං පාතාලය දඩයම් කරන්න යෙදෙව්ව මහින්ද රාජපක්ෂ කබ්බෙක්,වෙන්න පුළුවන්.
රජයේ, ගබඩා ඇරලා රජයට වී මෙට්‍රික්, ටොන් ලක්ෂයක් ගන්න බැරුව බලාගෙන ඉන්න බත ජාතික ආහාරය වෙච්ච රටක එයාර්පෝට්,වල වී ගබඩා කරලා මහින්දට කෝචොක් කරන්න තරම් රජයට වී තොග ගොවියාගෙන් රජය ලෙස මිළට ගත්ත මහින්ද රාජපක්ෂ කබිබෙක් වෙන්න පුළුවන්.
රටේ ගුරුවරයා කියන්නේ කිසිම ක්ෂේත්‍රයක රස්සාවකට ගන්නෙි නැති අය එකතු වෙන කිෂේත්‍රයක් කියලා හංවඩු ගහන රටක රටෙි ගුරු සම්පත තමන්ගේ වසර 09 ඇතුලේ හැත්තෑ පන්දාහකින් ඉහළ නංවලා ඔවුන්ට රු 50000 කට මෝටර්,බයිසිකල් සපයලා ගුරු රක්ෂණය හදුන්වලා දුන්න මහින්ද රාජපක්ෂ කබ්බෙක්,වෙන්න පුළුවන්.
තමන්ට අද රාජ්‍ය පාළනය කරන්න අමාරු ඊට කලිං රට කරප උං මේක දිවිය ලෝකයක් කරලා තිබිබෙි නැති නිසා කියමින් බෙරිහන් දෙන එවුන්,පාලකයන් කරපු රටක දළ දේශීය නිෂ්පාදනයට සාපෙික්ෂව 103 % ණය බරතාවයක් සහිතව බාර ගත්ත රටක් අතීතයට දොස් නොකියා අඩු ආදායම් රටක තලයේ,ඉදන් ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 සීමාවෙනි එහාට ඔසවා මධ්‍ය ආධායමි ලබන රටකි ලෙස පාලනය බාරදීලා ගාය මහින්ද රාජපක්ෂ කබ්බෙක්,වෙන්න පුළුවන්.
ලංකාව කියන්නේම මහපොළවේ කරපු වැඩ වලට වඩා කටින් කියන කරන්න පුළුවන් කියන සැළසුම් වලට වටිනාකමි දෙන රටක්.
කරලා පෙන්නන වැඩේට පද හදන කටින්,කියලා කරන්න බැරි වැඩ කරනකල් බලා ඉන්න රටක් ඒ,වගේ,රටක දවසක් වත් හිරේ,දාන්න බැරි වුනත් කටින් හොරා දුෂකයා මිනී මරුවා මංකොල්ල කාරයා කියලා කටින්,ගහලා මත හදන්න පුළුවන්. එතකොට ඕපා දුප කාරයන් අතරේ,නිහඩවම ඉන්න
මහින්ද රාජපක්ෂ කබ්බෙක්,වෙන්න පුළුවන්.
හැබැයි කයිවාරු,කාරයන් අතරේ වැඩ කරලා ප්‍රායෝගික ජයග්‍රහණ ලබා දුන්න මිනිස්සු ලේසියෙන්,ජනතාව අතරේ තනිවෙන්නේ නෑ.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්