ධවල පත්‍රිකාවක් ගැන නොදන්නා බිමල්..
බිමල් රත්නායක ඊලග ජවිප නායකත්වයට පුහුණු,කරන පුද්ගලයා බව කියනවා.
ඔහු( අධ්‍යාපන) ධවල පත්‍රිකාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ දැරෑ අදහස මත සහ අධ්‍යාපනය සම්බන්ධ ඉහළම අවබෝධයක්,තියෙන අන්තර්,විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලයේ හිටපු කැදවුම්කරුවෙකු විදිහට මතවාදී සහ අදහස්මය දුප්පත්කම පෙන්වනවා.
88/89 ජවිපයේ ඉහළ අවබෝධයක් සහිත කාඩරය ඝාතනය වීමත් ඉන්පසු පක්ෂයේ බළය අල්ලා ගත්ත විදේශ ඔත්තු අංශ අත නැටවෙන කංඩායම නිසා පක්ෂය හැරගිය ඉතිරි පුර්ණකාලීන කොටසත් නිසා සමහර කබ්බන් ඉහළට ආවා.
අද සමහරුන් බලය අහිමි කාලයේ සගවාගෙන හිටිය පක්ෂ අධ්‍යාපනයේ අඩුකම් අවබෝධයේ සහ පක්ෂ අතීතය ගැන ඇති දැණුමේ අඩුපාඩුකම්
ආදිය සියල්ල එලියට පෙන්වා ගනිමින් තමන්ගේ අසමත්කම ජනතාවට පෙන්වමින්,ඉන්නවා.
යම් විදිහකින්,ජවිපයට බළය අහිමි වෙන කාලයක ජවිපය ලෙස මේ,තාක් ඔවුන් ආරක්ෂා කරගත් සියළු පදනම් බලය සමග ඔවුන්,පුපුරවා ගනිමින් ගමන්,කරනවා.
මම හිතන්නේ ජනතාව අතර මහින්දගෙන් පසු පොදුජන පෙරමුණ පදනම්,බිදගනිමින්,ගෝඨාභය යටතේ අනාථ වීමට වඩා විශාල අනාථ වීමකට ජවිපයට පත්වීමට නියමිත වෙනවා.
ඔවුන් තමන්ගේ අදක්ෂභාවය සහ ජනතාවට ඇති වගවීම අතහැරී ඔවුන් අප්‍රසාදයට පත්වීම වලක්වා ගන්න උත්සාහ කරන්නේ විපක්ෂය මර්ධනය කිරීමෙන් නමුත් ඔවුන් පෙන්වන අසමත්කම් සහ මෙච්චර කලක් ඔවුන් සියල්ලම දන්නා ප්‍රායෝගික විසදුම් තිබෙන කංඩායම බවට පෙන්වු බොරුව ඔවුන්ගේ රාජ්‍ය පාලනය සමග අදහස් සහ ක්‍රියාත්මක වීම් මගින් පෙන්වීම නිසා ජවිපය දේශපාලන ව්‍යාපාරයක් යනිටනන් නාය ගොස් සම්ප්‍රදායිකව එජාපය ශ්‍රිලනිපය පොදුජන පෙරමුණ මෙන් තවත් එක දේශපාලන පක්ෂයක් බවට ඉතිරි,වෙනවා.
අද වෙනවිට ගොවියාගේ ආන්ඩුවක් කියන මෙම ආන්ඩුව ගොවි කම්කරු,පංතියට එපා වෙමිනි පවතිනවා.
මධ්‍යම පංතික රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශය තුළ අප්‍රසාදයට පත්,වෙමින් පවතිනවා.
ආන්ඩුව ක්‍රමයෙන් පෙර ධනපති පාලනයන් වගේම අධිකරණය පොළීසිය නීතිපති දෙපාර්තමේන්තුව සහ අවිධිමත් පැරා මිල්ටරි කංඩායම් ක්‍රියාකාරකම් මත ස්ථාපිතව යන ගමනක්,පෙන්නුම් කරනවා.
එක පැත්තකින් ආන්ඩුව ජනතාවට පොරොන්ද වු දේවල් කර ගන්න බැරැව ප්‍රායෝගිකව අපොහොසත් වීමක හිරවෙන ගමන්
ජවිප නායකයන් පෙන්වන චින්තනමය අපොහොසත්භාවය මත ජවිපය සහ ආන්ඩුව ජනතවෙ දැක්ක ප්‍රතිරෑපය වේගයෙනි දිය කරගෙන යනවා.
මෙහි අවසානය ධනේෂ්වර පාලනය අසාර්ථක වීම සමග මර්ධනය ජනතාව වෙත කැදවු ආකාරයටම ජවිප ඉහළ කාඩරය පෙන්වන අසාර්ථකත්වය අනිවාර්යයෙන් මර්ධනය ජනතාවට කැදවනවා.
මෙයට හේතුව ජවිප නායකයන් මේ තාක් බලය සමගතමන්ව අනුන් ප්‍රශ්ණ කිරීම නුරුස්සන තමන්ගේ,උත්තරය එකම පිළිතුර බවට පිළිගන්න ජනතාවට බලකරමින් ඔවුන්ගේ දැණුමේ අඩුකමට ගලපන උත්තර සමාජ විවේචනයට ලක්වීමේදී ඔවුන් බළය සමග පෙන්වන හැසිරීම පක්ෂ විනය පොහොසත්කමෙන් ගිලිහී පැවතීම ජවිප අතීතය දන්නා අයට වටහා ගන්න පුළුවන් වෙනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..