විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ නොපෙනෙන කතාව
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමකි.
මෙම සිදුවීම ළඟ පිකප් ජනයාට ආනන්දයක් ගෙන දුන්නද එය නොබෝ දිනකින් ආණ්ඩුවට බැක් ෆයර් වන බව පරිපාලන සහ නීති විශාරදයන් පවසති.
පසුබිම් සෝදිසි
"""""""""""""""""""
මේ වන විට ඉන්දියාව සහ ලංකාව අතර රහස් ගිවිසුම් ගණනාවක් අත්සන් කොට ඇත.
ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය (Indian Pharmacopoeia Commission) සහ ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය ගිවිසුමකින් බැඳීමට නියමිතය.
විජිත හේරත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් පවා කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ ඖෂධ පරීක්ෂාවකින් තොරව ලංකාවේ වෙළඳපළට නිකුත් කළ හැකි වනු ඇත.
ඉන්දීය ඖෂධ කර්මාන්තය සහ ඒ හා බැඳුණු මාෆියාව
""""""""""""
ප්‍රමාණාත්මකව ඉන්දියාව ලෝකයේ 3 වන විශාලතම ඖෂධ නිෂ්පාදකයා වෙයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ වලින් 80% ක් එන්නේ ඉන්දියාවෙනි.
ඖෂධ මාෆියාව අතින් ගත් කල අංක එක ඉන්දියාවය.
මහේෂි විජේරත්නගේ යටගියාව
""""""""''''
ඇයගේ පියා ජනපති ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවේ වරාය නියෝජ්‍ය අමාත්‍ය වූ මහේන්ද්‍ර විජේරත්නය.
ඇය දිනේෂ් ගුණවර්ධන නොහොත් බොරලුගොඩ පවුලේ ඥාතියකි.
ඇය සජිත් ප්‍රේමදාසගේ හිටපු පෙම්වතියද වෙයි.
මහේෂිගේ පියාගේ සහෝදරයා ස්විස්ටර්ලන්තය සහ ජර්මනියෙන් ඖෂධ ආනයනය කළ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකි.
දුමින්දගේ කේස් එක ඇතුළුව මැය සම්බන්ධයෙන් රටම දන්නා චෝදනා කිහිපයක් තිබූ බව සත්‍යයකි. තවද මෙම ලිපිය ඇය නිදොස් බවට කරන ප්‍රකාශයක් නොවේ.
ඇය වෛද්‍ය උපාධිය සහ පශ්චාත් අධ්‍යාපනය හදාරා ඇත්තේ බටහිර රටවලය
ඇය ඉන්දීය ඖෂධ ප්‍රතික්ෂේප කල තැනැත්තියකි.
ආසන්නතම සිදුවීම
""""""""""
මහේෂි මාස තුනකට පෙර, ඉන්දීය සමාගමක් එවූ ඖෂධ බ්‍රීෆ් කේස් එකක් ප්‍රතික්ෂේප කොට විසිකර දමා ඇත.
මහේෂිට එරෙහි චෝදනාව කුමක්ද?
"""""""""""""
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය අයිතම 2ක්, මහේෂිට හිතවත් ආයතනයකින් ලබා ගැනීමට නිර්දේශ කිරීම සහ එනයින් රෝගීන්ට පාඩුවක් කිරීමය.
මහේෂි මියගිය රෝගීන්ට සැත්කම් කළාද
"""""""""""""
මෙම චෝදනාව CID යේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතේ රෝලක් වීමට වැඩි ඉඩක් ඇත.
මක්නිසාදයත් රෝහල් ක්‍රියා පටිපාටිය අනුව වෛද්‍යවරයෙකුට තනිව සැත්කමක් කළ නොහැක.
වාට්ටුවේ වෛද්‍යවරු, නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු පිරිසක් සැත්කමට එක් විය යුතුය.
සිද්ධිය පිටුපස ඉන්දීය ඖෂධ මාෆියාව සිටිය හැකිද?
"""""""""""""
ජනාධිපතිවරණයට පෙර අනුර ඇතුළු පිරිවර ලෝකය වටා ගොස් මුදල් එකතු කළහ.
දෙස් විදෙස් දූෂිත ව්‍යාපාරිකයන් අනුරගේ කැම්පේන් එකට මුදල් පොම්පකොට ඇති බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි.
මැතිවරණයෙන් පසු හාල් මිල, ලුණු මිල අභව්‍ය ලෙස ඉහල ගියේ දූෂිත ව්‍යාපාරිකයන්ගේ සැලසුම් අනුව යයි චෝදනාවක් ඇත.
ගෘහස්ථ සූර්ය විදුලිය මිලදී ගැනීම කප්පාදු කළේ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීම අනුව බවට චෝදනාවක් ඇත.
ඉන්දීය මැතිවරණ සමයේ ඊනියා ගුජරාට් ගුවන්තොටුපොළ ප්‍රහාරය සජීවීකරණය කිරීමට මෙරට මුස්ලිම් තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් ඇත.
ඊශ්‍රායලයට සහයෝගය දෙනු වස් ආරුගම්බේ සිදුවීමේදී මෙරට මුස්ලිම් තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් ඇත.
කරුණු එසේ නම් ඉන්දීය විරෝධී වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම පිටුපස කොනක ඉන්දීය ඖෂධ මාෆියාව සිටීමට ඕනෑ තරම් ඉඩ ඇත.
- Keerthi Ratnayake
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..