අම්බිකාට වඩා මාලිමාවට දැං ඉන්දියාව කියනදේ, අහන්න වන්නේය..
අම්බිකාට වඩා මාලිමාවට දැං ඉන්දියාව කියනදේ, අහන්න වෙන්නේය.
වතුකරයේ දේශපාලනය ලංකාවේ උනාට පරිපාළනය ඉන්දියාවෙන්ය.
ආරුමුගම් තොන්ඩමාන් මලාට පස්සේ කොවිඩ් නීතිද බල්ලට දමා ජීවන්, තොන්ඩමාන් පෙරහැරෙන් කොළඔ සිට තලවකැලේට ගෙනියන්න එවක ආන්ඩුවට ඉඩ දෙන්න වුනේ ඉන්දියාව නිසාය.
දේශපාලනයේ බින්දුවේ හිටිය ජීවන් තොන්ඩමන්ට ගෝඨාභය යටතේ මෙන්ම රනිල් යටතේද ඇමතිකම් ලැබෙන්නේ ඉන්දියාව නිසාය.
ඉදින්..
හැටන් කොටගල ජීවන්,තොන්ඩමන්ගේ කුකුළා ලකුණ යටතේ සභාව පිහිටුවන්න මාලිමා කංඩායම අත් දෙකම ඔසවා සහාය පලකරන්නේ මාලිමාවට අම්බිකාට වඩා ඉන්දියාව ලොකු නිසාය.
අන්තිමට තොන්ඩමන්ලාට කෙලවන්න අම්බිකාලා දිනවන්න පාරට ආව වතුකරයේ, ජනතාවට මාලිමාව සැළකුවේ ජීවන්ගේ කුකුළාට ජයවේවා කියාය. 😃😃
ආන්න එහෙමයි
වතුකරයේ දේශපාළනය තුළ ඉන්දියාව මොන ආන්ඩුව ලංකාවට ආවත් වත්ත කාටද බද්දට දෙන්නේ කියන එක සහ දේශපාලනිකව වත්තේ සුපිරින්ටඩ්ගේ ඉදන් කංකානම දක්වා කවුද කියන එක තීරණය කරන්නේ. එසේය.
අම්බිකා සහෝදරිය වෙනුවෙන් ජීවන්,තොන්ඩමාන්ටත් ජයවේවා
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්