සතපහක් වත් පඩි නොගෙන Sri Lankan AirLines සමාගම ගොඩගන්න යන Sri Lankan Air Lines සභාපති සරත් ගනේගොඩ..
යමිල් තිශාර යන අයකු විසින් තම මුහුණු පොතේ පළ කර ඇති ශ්‍රී ලංකන් එයා ලයින් සභාපති සරත් ගනේගොඩ මහතා සම්බන්ධ සටහනක් කාගෙත් අවධානය දිනාගෙන ඇති බව මුහුණු පොත දිගේ යනවිට දැකගත හැකිය.
එහි දක්වා ඇත්තේ සරත් ගනේගොඩ මහතා සතපහක් වත් පඩි නොගෙන වැඩ කරන සභාපති වරයකු ලෙසය.
එහෙත් මෙම පෝස්ටුවට වැටී ඇති කමෙන්ට්ස් දෙස බැලීමේ දී නම් පෙනෙන්නට ඇත්තේ වෙනත් කතන්දරයකි.
එහි කමෙන්ට්ටුවක් දමා ඇති අරුණ නමැත්තෙකු සඳහන් කර ඇති සටහනක් පහළින් දක්වමු,
"ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, CEO සහ මැනේජ්මන්ට් එක අන්ලිමිටඩ් එයා ටිකට්ස් වලට එන්ටයිටල්ඩ්.
ඒ වරප්‍රසාදය ඔවුන්ට දෙන්නේ ගුවන් සමාගමේ වැඩ වලට රට යෑමට සහ පුද්ගලික කටයුතු වලටත් ඒ වරප්‍රසාදය හිමියි.
ශ්‍රී ලංකන් අලුත් චෙයාමන් සරත් ගනේගොඩ සභාපතිධූරයට පත්වුනාට පස්සෙ 23 වතාවක් නොමිලයේ ගුවන් ටිකට්පත් අරන් රට ගිහින් තියෙනවා.
9 වතාවක් තව අය එක්ක. තුන්වතාවක් පවුලේ සාමාජිකයො එක්ක.
මේ ඔක්කොම බිස්නස් ක්ලාස් ටිකට්ස්.
බිස්නස් ක්ලාස් ටිකට්ස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල වියදමක්.
මේ අතිබහුතර ගමන් වලට ඔහු ගියේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයේ වැඩ වලට.
මේක ධම්මික ශ්‍රී ලංකන් ලබා ගැනීමේ එක් බලාපොරොත්තුවක්.
දැන් ධම්මිකගේ බිස්නස් වල ෆොරීන් ට්‍රිප් ඔක්කොම කරගන්නේ ශ්‍රී ලංකන් ගානේ.
ඒ විතරක් නෙවෙයි.
චෙන්නායි වල ඉඳලා එන ෆ්ලයිට් වල ධම්මිකගේ කැසිනො වලට එන කස්ටර්මර් බේස් එකක්ම ඉන්නවා.
ඒ ඔක්කොම ලංකාවට කැසිනො ගහන්න එන ඉන්ඩියන්කාරයො සහ ඒ ඉන්ඩියන්කාරයො සනසන්න එන C ග්‍රේඩ් ඉන්ඩියන් නිළියො සහ නිරූපිකාවො.
මේ අය චාටර් ෆ්ලයිට්ස් දාන් එනවා. සමහර වෙලාවට ශ්‍රී ලංකන් බිස්නස් ක්ලාස් එනවා.
දැන් එහෙම තනි තනිව ශ්‍රී ලංකන් එන ධම්මිකගේ කැසිනො කස්ටමර්ස්ලට සහ නිළියන්ට, නිරූපිකාවන්ට ධම්මික අපූරු වරප්‍රසාදයක් දීලා.
ඔවුන් මිලට ගන්නේ ඉකොනොමි ටිකට්ස්. (නිළියන්ට නිරූපිකාවන්ට නම් ටිකට්ස් මිලට ගන්නේ කැසිනො එකෙන්මයි)
ප්ලේන් එක ඇතුලෙදි ඔවුන් බිස්නස් එකට අප්ග්‍රේඩ් කරනවා.
(මේක කෘ එකට තියෙන ඕෆිෂියල් පවර් එකක්. බිස්නස් ක්ලාස් එම්ප්ටී සීට්ස් වලට ඉකොනොමි එකෙන් පැසෙන්ජර්ස්ලා අප්ග්‍රේඩ් කරන්න පුලුවන්)
ඒක ධම්මික දැන් කැසිනො කස්ටමර්ස්ලට ලබා දෙන බෙනිෆිට් එකක්.
ඒ විතරක් නෙවෙයි.
ඉතිහාසයේ පළවෙනි වතාවට කැබින් කෘ රොස්ටර් හදන වැඩේට ධම්මිකගේ බෝර්ඩ් මෙම්බර්ස්ලා සමහරු ඉන්වෝල් වෙනවා.
ඒක කවදාවත් නොවුනු චීප් වැඩක්. ඒකට හේතුව නම් අප්‍රසන්න කතාවක් සහ මේ පැසෙන්ජර් අප්ග්‍රේඩ් කිරිල්ල.
මේ මතුපිටින් පේන ශ්‍රී ලංකන් මිස්යූස් කිරිලි විතරයි.
තිරය පසුපස ශ්‍රී ලංකන් එකෙන් ධම්මික ගහන ගැහිලි මේ වගේ සීනිබෝල වැඩ නෙවෙයි.
ශ්‍රී ලංකන් එකට වෙන් කරපු මිලියන 20,000 න් 10,000 ක්වත් මිනිහගේ පොකට් එකට තමයි."
සභාපතිවරයා පිළිබඳව දක්වා ඇති නෙකුත් කමෙන්ටු ද මෙහිදී දැකගත හැකිය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්