ධනවාදය සහ ආශාව..
සම්භාව්‍ය මාක්ස්වාදයේ පදනම වුයේ ආර්තික අසමානතාවය සහ ක්‍රමයේ අසාධාරණත්වයයි. නමුත් සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු නිමාවට පත් වූවා යැයි සැලකූ මාක්ස්වාදය යළිත් පෙනී සිටින්නේ සම්භාව්‍ය මාක්ස්වාදයේ සමහර දෑ අත් හැර දමා, ක්‍රමය විසින් මිනිස් මනසට කරන ආයාචනය ඔස්සේ නව විශ්ලේශනයක් ඉදිරිපත් කරමිනි.
එම විශ්ලේශනය සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශනය සමඟ සම්බන්ධ කරමින් ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වන ශාක් ලැකාන්ගේ නව අර්තකතනයන් තුල ගොඩනැගී ඇත. ඒ මත පදනම් වූ මෙම කෘතිය තුලින් ධනවාදය විසින් මිනිසාගේ අශාවට ආමන්ත්‍රණය කිරීමේ ආකාරය, ධනවාදයට එරෙහි වන දේශපාලන ව්‍යාපාර පවා එයට ම අනුගත වෙමින් කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස ද ධනේශ්වර තර්කණයට හසු වීම ,තර්කණයක් වශයෙන් ධනේශ්වර තර්කණයේ ඇති සංකීර්ණ සහ භයානක ස්වරූපය පුළුල්ව විග්‍රහ කරයි.සියුම් සහ බුද්ධිමය මැදිහත්වීමක් පාඨකයාගෙන් ඉල්ලා සිටින " ධනවාදය සහ ආශාව " කෘතිය 19 සියවසේ පටන් අද දක්වා මාක්ස්වාදී දේශපාලනයේ චලනයන් පිළිබද අගනා හැදින්වීමකින් සමන්විතය.
ලොව පුරා අති විශාල ජනප්‍රියතාවයක් කෙටි කලක් තුල හිමිකරගත් මෙම කෘතියේ රචක " ටොඩ් මැක්ගෝවන් " ඇමරිකාවේ වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ මහාචාර්‍යවරයෙකි. චිත්‍රපට සහ විචාරාත්මක න්‍යාය පිළිබඳ ව ප්‍රාමාණික විද්වතෙකි. එමෙන්ම මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය, ජර්මානු විඥානවාදය, සිනමාව සහ සාහිත්‍ය පිළිබඳ ව විෂයාන්තර පර්යේෂණයන්හි නියැලෙන්නෙකි.
මෙම කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ ප්‍රවීන පරිවර්තක උදිත අලහකෝන් විසිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්