පන තියෙද්දී රෙදි ගලවා, මියගිය පසු රෙදි ඇන්දවීම..
බැරි වෙලාවත් ජනාධිපති අරමුදල යටතේ කිසියම් කෙනෙකුට ලබාදී තිබුන ආධාරයක් ඔහුට හෝ ඇයට ලබා දීම සුදුසු නැත හෝ අනවශ්‍ය ලෙස සළකා එය නැවත රජයට ගෙවන ලෙස පත්වෙන විධායක ජනාධිපතිට අණක් හෝ නියෝගයක් දීමට හැකියාව තිබුනේ නැත්තේ ජනාධිපති අරමුදල සම්බන්ධව හොද වෙලාවටය.
එහෙම තිබ්බානම් මාළිනී ෆොන්සේකාට එය ගෙවන ලෙස මැරෙන්න කලිං අනුර දිසානායකට අණක් ලබා දෙන්න කියලා එදා පාර්ලිමේන්තුවෙි ජනාධිපති අරමුදල ගසා කාලා කියමින් කරන ලද චෝදනාව වෙනුවෙන් නලින්ද ජයතිස්ස ඉල්ලා සිටින්නට පුළුවන.
එහෙමනම් මාලිනී ෆොන්සේකා මිය යන්නේ රජයට ගෙවන්නට ඇති ණය කාරයෙක් විදිහට රාජ්‍ය ගෞරව ( සොරි... රජයේ අනග්‍රහයෙන් අවසන් කටයුතු කරන ආකාරයෙන්ය) සහිතවය .
වරෙක ඔස්කා වයිල්ඩ් කියන්නේ නරුමයා යනු සියල්ලගේම මිල දන්නා නමුත් කිසි දේක වටිනාකමක් නොදන්නා මිනිහෙක් බවය.
අපි මේ ගත කරන්නේද පසු කරන්නේද
රටට මුදලින් මැනිය නොහැකි වටිනකම් රැසක සහ එවැනි වටිනාකම් මුදලින් තක්සේරු කරන නරුමයන් පාලකයන් කරන ලද ගන්ධබ්බ අවදියක්ය.‼️
එවැනි කාලයක වටිනාකම්,වලට වටිනාකමක් ඇත්තේම නැත.💥
මහින්දට ලබාදුන් නිළ නිවසේ මිල සහ නඩත්තු හුටප්පරයද
දළදා දැක්මද,
රාජ්‍ය වෙසක් සැමරුමද,
රණවිරු සැමරුමද,
මාලිනීගේ මරණය සහ රාජ්‍ය ගෞරවයද,
අපට පෙන්වන යථාර්ථය එයයි.
- නුවන්,මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්