සෙබළුන් සහ රණවිරුවන්...
යුදබිමේ විරුවන්ට රණවිරුවන් යැයි කීම වෙනුවට සෙබළුන් යැයි කියන ජනපති අනුර ගැන පළවී තිබූ සමාජ මාධ්‍ය සටහනක් පහළින් දැක්වෙයි..
Soilders and War heroes..
යුදබිමේ විරුවන්ට රණවිරුවන් කියන්න බැරි ජනාධිපති..
මේ වචන හිතාමතාම දාන එවක මිසක අත්වැරදීම් නෙවෙයි...
"තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට.."
රණවිරුවන් හා ත්‍රස්තවාදීන් සමාන කළ මේ රටේ ජනාධිපති...
ඩයස්පෝරා හිත නොතලා සිංහල රොන් උරන ජනාධිපති..
රණවිරුවන් වෙනුවෙන් ඊයෙ ජනාධිපතිගෙ නිල ෆේස්බුක් ගිණුමෙ පණිවිඩයක් ගියෙ නෑ කියලා සමාජ මාධ්‍යයේ දෝෂාරෝපණය කරනකොට ජාමෙ බේරගන්න පෝස්ට් දානවා..
තව මොනවා කියන්නද...?
මේ රටේ මිනිස්සුන්ගෙ නිදහස වෙනුවෙන් තම දිවි තම අතපය කැපකළ නිකම්ම නිකම් " සෙබළු"...
රණවිරුවො කියලා ලිව්වා නම් අත කහනවාද..?
මහ ලොකු සේනාධිනායකයා..
ඇත්තටම මෙයාට චන්දෙ දුන්නෙ කවුද..? ඊයා... ලැජ්ජයි..
- නිලන්ත සත්සර ගමගේ ✍️

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්