නගර සභාවටත් රිංගූ බෙදුම්වාදී ඊළාම් න්‍යායපත්‍රය.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්ත නායකයාගේ මරණයත් සමග යුදමය වශයෙන් පරාජය කිරීමට හැකිවුවද, දේශපාලනික හා මතවාදීමය වශයෙන් මෙම බෙදුම්වාදය රටින් තුරන්කිරීමට නොහැකි වූයේ ත්‍රස්තයන්ගේ ඊළාම් සිහිනයට උඩගෙඩි දුන් කණ්ඩායම් මෙරට තුළ අදටත් ඔවුන්ගේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින නිසා බව නොරහසකි.
අද කැනඩාවේ සාමූලඝාතන ස්මාරක ඉදිවන්නේ ද, ජාත්‍යන්තරව සහ දේශීය ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරාවේ මෙරට බෙදා වෙන්කර වෙනම රාජ්‍යක් නිර්මාණය කරගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේද, ඊට අනුබල සපයන කණ්ඩායම් රට තුළ එම න්‍යාය පත්‍රය අනුව කටයුතු කරමින් සිටින්නේ ද මෙම ඊළාම් සිහිනය සැබෑවක් කරගැනීමේ අරමුණ මූලික කරගනිමිනි.
පසුගිය කාලයේ දී ඇඹිලිපිටිය නගර සභාවේ සිදුවූ සිදුවීමක් මගින් දේශීය වශයෙන් මෙම කල්ලි කණ්ඩායම් කෙතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි පැහැදිලි වේ.
පහත දැක්වෙන වීඩියෝවේ දැක්වෙන්නේ එම නගර සභාවේ නියෝජිතවරියක් මෙරට ක්‍රියාත්මක වූ මානුෂීය යුද්ධය හෙළාදකිමින් සිදුකළ ප්‍රකාශයකි.
කෙසේවුවත් එහිදී අනෙකුත් නියෝජිතයන්ගේ දැඩි දෝශදර්ශනයට ඇගේ මෙම ප්‍රකාශය ලක්වන අයුරුද මෙහිදී දැකගැනීමට ලැබේ.
අදාළ වීඩියෝව පහතින්..
https://www.facebook.com/reel/1722304097851371
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්