සියල්ල පිටරටින් ගේන්නේ කොමිස් ගන්නැයි එදා කී ජනපති අනුර, අද ලුණුත් පිටරටින් ගෙන්වයි (වීඩියෝ)
මෙරට කිසිඳු නිෂ්පාදනයක් සිදු නොකරන නිසා සියල්ල පිටරටින් ගෙන ඒමට පියවර ගන්නා බවත්, එමගින් කොමිස් ලබා ගැනීම හැකිවීම නිසා පාලකයන් නිෂ්පාදනය පසෙක තබා භාණ්ඩ ගෙන්වීම මුලට දමා ඇති බවත් ඉකුත් ආණ්ඩුව සමයේ දී වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මෙහිදී ඒ මහතා පවසන්නේ බිත්තරයක් ගෙන්වීමේ දී කොමිස් මුදල ලෙස රුපියල් අටක් ලැබෙන බවත්, බිත්තර කෝටියක් ගෙන්වීමේ දී කොමිස් ලෙස කෝටි අටක් ලැබෙන බවත් ය.
බිත්තර පමණක් නොව ලුණු කැටය පවා පිටරටින් ගෙන්වන බවද, ඒ ලැබෙන කොමිස් නිසා බවද ඔහු එහිදී ප්‍රකාශ කරයි.
කෙසේ වුවද වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වී ඉකුත් කාලසීමාවේ දී සහල් හිඟයට පිළියම් ලෙස සහල් ආනයනය කළ අතර, මේ වන විට පවතින ලුණු හිඟය සඳහා පිළියම් වශයෙන් ලුණු ද ආනයනය කිරීමට තීරණය කර තිබේ.
මැතිවරණවලට පෙර පැවසූ කතා මැතිවරණවලින් පසු අවලංගු වී ඇත්දැයි, ජනතාව මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්