ලොකු ඕඩියන්ස් එකක් මේන්ටේන් කරන්න ගිය 'ටීචර් අම්මාට' වෙච්චි දෙයක්..
හයේෂිකා ටීචර් අම්මට ලොකු විරෝධයක් හැදිලනේ එෆ්බී එකේ. වක්කඩේ කැඩුවා වගේ කඩාගෙන ගලනවා විරෝධය. එහෙම වෙන්න පුළුවන්ද වගේ එකක් එනවා. ඔව් පුළුවන්.
රියැලිටියේ වැඩකරන ගොඩක් මිනිස්සුන්ව මේන් ටේන් කරන්නේ තමන් විසින් තමන්. සෑහෙන්න මැරෙනවා. ඕඩියන්ස් හදාගන්න නෙමේ. තමන්ගේ භූමිය තුළ සාර්ථක වෙන්න. හැබැයි රියලිටි එකට අභියෝග කරන්න වගේ වර්චුවල් ෆ්ලැට්ෆෝම් එක අල්ල ගන්නවා නේද? එයාට තමන්ගේ භූමිය කියලා වැඩක් නෑ. එයා සමස්ථ වර්චුවල් එකම අල්ලනවා.
ගොඩක් ඔය තැන ඉන්නේ ටියුෂන් ෆීල්ඩ් එකේ උන්.උන් හැදෙන්නම හදන්නේ වර්චුවල් එකේ.සීමා මායිම් නෑ.බයෝ සර් ගෙදර ඉන්න 80 ආච්චිටත් කතා කරනවා.ආච්චි සාදු සාදු කියනවා.ගෙදර බල්ලා ගැනත් කියනවා.සර් මාරම චරිතයක් වෙනවා වර්චුවල් එකේ.රියැලිටි එකේ සමනල කන්ද තරම් උස්සලා තිබ්බට වර්චුවල් එකේ තියන්නේ එවර්ස්ට් කන්දත් පන්නලා.වාහන ගන්නවා,බ්‍රෑන්ඩඩ් අඳිනවා,දුක කියනවා,බණ කියනවා. සෑහෙන්න ලොකු ඕඩියන්ස් එකක් මේන්ටේන් කරනවා. කරනවත් නෙමේ වර්චුවල් එකේ අදාල නැති ඛාන්ඩ වලට පවා සම්ප්‍රේෂණය කරනවා. ඔන්න ඕඩියන්ස් එකේ පළුදු හිටිනවා.එතකොට ඕඩියස් එක ඇතුළේ බෙදීමක් හැදෙනවා. හිතවාදී සහ නැති.හිතවාදී අය තව තව සතුටු කරන්න ප්‍රදර්ශනාත්මක දේවල් කරනවා. එක තැනකදී ෂෝට් වුණ ගමන් සියල්ල ඉවරයි.කුඩු පට්ටම්. ඇයි? ඇරියස් ඕඩියන්ස් එක බලාගෙන ඉන්නේ.
හයේෂිකාටත් වුණේ ඕක,ජනනායකට වුණෙත් ඕක. තව එක්කෙනෙක් දෙන්නෙක්ට වෙන්න තියෙනවා. පරිස්සමෙන්. ඉස්සර ගුරුවරු ඕඩියන්ස් එක පාලනය කළාට දැන් පාලනය කරන්නේ සර්ව ඕඩියන්ස් එක.ඒ නිසා කෙලවීම වැඩියි.මතක තියාගන්න අද ඕඩියන්ස් එක ඔයාගේ ජිවිතේ පවා නැති කරනවා.වර්චුවල් ඕඩියන්ස් මේන්ටේන් කරන හැමෝම පරිස්සමෙන්.වැඩි ඈතක් නෑ 0 වෙන්න.
හයේෂිකා ටීචර්ටත් වුණේ ඒක...
(මුහුණු පොතෙන් උපුටා ගැණිනි.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්