දළදා ප්‍රදර්ශනය.‼️ ආණ්ඩුවේ අරමුණ
01. අනුරගේ පළමු අයවැයෙන්ම බහු සංස්කෘතික උලෙලක් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක්,වෙනි කලේය එම නාඩගම වෙසක් පොසෙනේ සංස්කෘතික අංගයන් පාගාගෙන යන්න නියමිතය එයට බෞද්ධ ආගමිකයන්ගෙන් එල්ල වන විරෝධය අවම කිරීමේ උපක‍්‍රමයක් ලෙස දළදා ප‍්‍රදර්ශණය යොදා ගන්න බව උපකල්පනය කර හැකිය. 💥
02. අනුර කැට තබා රටට අළුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව කියති
එය හරහා මෙතෙක් ව්‍යවස්ථාවේ පැවති 09 වගන්තියට බඩු හම්බවන්නේය.එයට අනුව රජය බෞද්ධාගම පෝෂණය කර ආරක්ෂා කරන්කට බැදී සිටින්නේය යන්න ඉවත් වීමට නියමිතය රජය බෞද්ධාගමට නොසලකන්නේය යන අප‍්‍රසාදය සමනය කර ගන්න මෙය යොදා ගන්න හැකි බව උපකල්පනය කළ හැක.💥
03. අනුර බලයට පත් වීම සමග බලයට එන්න පෙර දුන්න පොරොන්දු සියල්ලම බිද වැටී ඇති පසුබිමක පලාත් පාළන ජන්දය නම්,බෞද්ධ ග‍්‍රාමීය පදනම ආරක්ෂා කර ගන්න සෘජුව මෙය ආධාර කර ගන්නවා කියන දේ උපකල්පනය කළ හැක.💥
04. ඉන්දීය අගමැති ලංකාවට පැමිණි පසු සිදු කරන ගිවිසුම් ගැන රටේ ඇතිවන කථිකාව යටපත් කරන්න සැළසුම් සහගතව මෙය පවත්වන බව උපකල්පනය කල හැක ( එය දැන් සිදිධ වී තිබෙි *.💥
05 පාස්කු,ප‍්‍රහාරය සමිබන්ධව සැළසුම් සහගතව රජය සහ විදේශ බලවේග ගොතමින් පවතින සාවද්‍ය සැලැස්ම ක‍්‍රියාත්මක වන කාලයේ ( අපේ‍්‍රල් 21 ට ආසන්නව * එය ජනතාවගේ කථිකාවට භාජනය වීම වැලැක්වීමට පෙර රජය විසින් ඉල්ලීමිකරන ලද දළදා ප‍්‍රදර්ශණය මේ දවස් වලට අනුර යොදා ගත්තා කියා උපකල්පනය කරන්න පුළුවන 💥
06 මේ කාරණය ටිකක් සානුකම්පිත නැති වුනත් අනුර සහ මාළිමා රජයේ චරිත නිරාගමික බව පෙන්වන්න හැදුවත් අනුරගේ වයසක අම්මා සහ මාළිමාවේ බොහෝ නායකයන්ගේ දෙමාපියන් සහ ඔවුන්ට ලගම වැඩිහිටි ඥාතීන් සියල්ල මහළුය නමුත් සම්ප‍්‍රදායික බෞද්ධයන්ය.. ඔවුන්ගේ කැමැත්ත වෙනුවෙන් දළදා ප‍්‍රදර්ශණය රජය ඉල්ලා සිටින්න ඇති බවටත් උපකල්පනය කළ හැක.💥
07 අනුර උතුරට ගොස් ද්‍රවිඩ ජනතාව ඉදිරියේත් නැගෙනහිරට ගොස් මුස්ලිමි ජනතවෙ ඉදිරියේත් කරන ප‍්‍රකාශසියල්ල සුළු ජනවර්ග දෙක පිනවීමට සිදුකරන අතර එමගාන් බහුතර සිංහල ජනතාවගේ අප‍්‍රසාදය සමනය කරන්න මෙය යොදා ගන්නවා උපකල්පනය කළ හැකිය.💥
මොකද අනුරගේ ජනාධිපවරණයෙි සහ මහමැතිවරණයේ කිසිම තැනක බලයට පත් වුනොති මුලින්ම පලමු වසර ඇතුලේම දළදා ප‍්‍රදර්ශණයකට යනවා කීවේ නැත.‼️
ඉන්දියවෙ සමග රහසිගත රටට අවාසි ගිවිසුම් වලට යනවා කීවේත් නැත.‼️
අනුර කීව කිසිදෙයක් තවම නොකරාට
නොකීව දේවල් කරන්නේය ‼️
එබැවින් දළදා ප‍්‍රදර්ශණය ගැන අපට එකිනෙකට වෙනස් නිගමන පවතින්නේ එනිසාය.
.............. නුවන් මොණරවිළ ෆේස්බුක් පිටුවෙන් ...........
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්