
ගනේමුල්ල සංජිවට වෙඩි තියලා පලා ගිය මේ සුදු තම්බි මල්ලිගෙන් එල්ලලා ගගහ හරියට ප‍්‍රශ්ණ කරොත්
ගනේමුල්ල සංජිවට
වෙඩි තියලා පලා ගිය මේ සුදු තම්බි මල්ලිගෙන් එල්ලලා ගගහ හරියට ප‍්‍රශ්ණ කරොත්
ලංකාවේ මුස්ලිම් මත්දව්‍ය ජාලයට සම්බන්ධ වෙලා ඉදලා ප්ස්සේ ප‍්‍රශ්ණ ඇති කර ගත්ත හෝ විරසක වුන හෝ වෙනම ගමනක් යන්න ගිය නමුත් ආරක්ෂක අංශ වලටමාට්ටු,වෙලා හරි ඒක පාවා දෙන්න පුළුවන්,කියලා සැක කරන සිංහල නම්
පරලොව යැවිමට මේ සුදු මල්ලි හරියටම කොකා ගස්සපු පරණ තැන් හොයා ගන්න පුළුවන්.
හරියමට කීවොත්
මාකදුරේ මදුෂ්ට අල ගිය මුලගිය කථා වමාරින්න හිතෙයි තියලාගේම දීලා දීවා කීව දෙන්නාගෙන් එක් කෙනෙක් මෙයා බව දැන ගන්න පුළුවන්. ‼️
ක්ලබ් වසන්තට ගේම දුන්න කංජිපාන ඉම්රාන් යුස් නරබු වෙඩික්කාරයෝ අතරේ,මේ,පොර හිටියා කියලා හොයා ගන්න පුළුවන්. ‼️
මුස්ලිම් පාතාලය එච්චරම ප‍්‍රබලයි. නිර්මාණශීලීයි.
සමහර විට මෙතැනින් එහාට මු මරලා දැම්මත් එතැනින් එහා ලින්ක් එක හොයන්න බෑ.
මොහොමඞ් සහරාන්ලා වගේම මොහොමඞ් ෆෙරෆ්ඞීන්ලාද බිහිවෙන කලලය ඇතුලේ ගැඹුර තවම අපි වටහාගෙන නෑ. වටහා ගන්නේත් නෑ.
නිවී සැනසිල්ලේ හිතන්න
ඊලගට ගේම දෙන සිංහල නම තමයි නදුන් චින්තක නොහොත් හරක් කටා..‼️
මුස්ලිම් මත් ද්‍රව්‍ය ජාලය ඇතුලේ අපේ එකාලා හරිම දරුණු සිංහල නම් ටිකක් විතරයි.
ඒ නම් වලට පමණයි
පිටුපස කථාව වෙනස්.
ඒකට උදාහරණය ඝාතකයා මුස්ලිම් නීතීඥ සංගමේ නිළ හැදුනුම්පත විතරක් සිංහල
හැබැයි අපේ සිංහල උං මරණයක් උන ගමන් ඒකට සිංහළ දේශපාලකයෙක් අල්ලලා අළුත් මිනීමැරැම් කථාවක් අල්ලේ පැලවෙන්න ගොතලා සමාජ ගත කරන්න තරමට
නිර්මාණශීලීයි.😀😀
................. නුවන් මොණරවිළ................
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
