News Category
From Date
To Date
Maximum Number of Result

ඒ සලකුණ ඉක්මවා යන්න බැරි කිසිවෙකුට ලංකා රාජ්‍යයේ සාර්ථකම පාලකයා වන්නට නොහැකිය

Feb 13, 2025 at 07:20 AM
|

ඒ සලකුණ ඉක්මවා යන්න බැරි කිසිවෙකුට ලංකා රාජ්යයේ සාර්ථකම පාලකයා වන්නට නොහැකිය. 🟥
මහින්ද රට කලේ අවුරුදු 09 යි. ඒකෙන් වසර 4ක් ඔහු පොර බැද්දේ ත්රස්තවාදය එක්ත.
මහින්දට යුද්ධ⁣ය කරනකොට ඇතිවෙච්ච පසු බැසීම් වලදී පහුගිය රජයන් අරක කරලා තිබිබේ නෑ හමුදාවට මෙිවා අරං තිබ්බේ නෑ කිය කිය තමන් සමග පැටළුන පරාජයනිට හේතු කීවේ නෑ..‼️
මහින්ද යුද්ධය එක්ක වසර හතරක් ගත කරන කොට තමයි.
රටේ විදුලි බල ශක්තියේ අනාගත පුරෝකථනය වසර දහයකට ඉදිරියට විදලි විශේෂඥයන් මහින්දට දුන්නේ.
එයට අනුව ඉදිරි වසර 10 ය තුළ රටේ විදලි බල ශක්තියේ අවශ්යතාවයේ අගය මෙගාවොට් 2300-3000 අතරට ගෙනැත් පෙන්නලා තිබ්බා.
එය සම්පුර්ණ කර ආරක්ෂිතව පවත්වාගෙන යන්න මෙ.වො 3500 විදුලිබල අඛන්ඩ නිෂ්පාදනයක අවශ්යතාවය පෙන්නලා තිබ්බා.
අපට ඒ වෙනකොට තිබුනේ මෙ .වො 11000 පමණ උපරිම නිෂ්පාදනයක්. මහවැලි ව්යාපාරය තමයි අංක එකට විදුලිය එදා නිෂ්පාදනය කරේ.
ඒ පුරෝකථනයට අනුව
💥 මහින්ද ඉහළ කොත්මලේ යුද්ධය අස්සේම හැදුවා.
💥 ලංකාවේ පලවෙනි ගල් අගුරු,බලාගාරය ලෙස ලංකාවේ ඉහළම විදුලි බලය නිෂ්පාදනය ලෙස මෙ.වො 900 ධාරිතවෙයෙන් ආරම්භ කරගත්තා.
💥 උමා ඔය ව්යාපාරය ඉරානය එක්ක ආරම්භ කලා.
💥 ලංකාවේ පලවෙනි සුළං විදලි බලාගාර හැදුනේ මහින්දගේ දෙවනි ධුර කාලයේ .
මහින්ද 2014 පරදින කොට ආරම්භ කරන්න සැළසුම් කරලා තිබ්බ සාම්පුර් බලාගාරය යහපාපනය කාලේ අද ආන්ඩු කරණ ජවිපය විසින් උද්ඝෝෂණ කරලා මහින්ද යටතේ රටේ දැවැන්ත පරිසර හානියක් වෙන්න තිබුන එක නතර කරා කියලා උදම් අනලා ඒක අතරමග ඒවා දේශපාලනික කුහක කමට නතර කරා.
ඊට පස්සේ ලංකාවේ අළුතින් මහා පරිමාන විදුලි නිෂ්පාදනය පටන් ගත්තේ නෑ. ‼️
මහින්ද පටන් ගත්ත විදලි ව්යාපෘති නිසා වසර 10කට පස්සේ ඇතිවෙන බවට පුරෝකථනය කරනලද අද දවසේ දෛනික ඉහලම විදලි ඉල්ලුම වන මෙ.වො 2600 ක් අවෙරණය කරන්න ඕනෑම රජයකට හැකියාව ලැබෙනවා.‼️.
හැබැයි එහෙම කරපු මහින්ද රටේ ආර්ථික ඝාතකයෙක්.😀
අද හදිසියේ මෙ වො 900 නිෂ්පාදනය කරන නොරොච්චෝලයේ විදුලි ජනන තුන එකවර අක්රිය වුනොත් එයට බාහිරින් අමතර මෙ වො 600ක් 900ක් නිපදවා ගන්න මහින්දට පස්සේ පත්වුන කිසිම නායකයෙකුට විකල්ප රටේ හදන්න බැරිවුනා.
හැබැයි රටේ ජනතාවගේ ඉදිරි දශකයේ විදලියේ අවශ්යතාවය වෙනුවෙන් බටහිර අකමැති ඉරාණයෙන් පවා ආධාර අරං මට මොනවා වුනත් රටට යමක් ඉතිරි කරනවා කියලා වැඩ කරලා බටහිර තරහා කරගත්ත මහින්ද
රටට හොරෙක්.
ඔහු රටේ කරපු දෙයක් කරේ හොරකම්,කරන්න කියන ලේබලය ගැහුවා..‼️
අදත් රටේ විදුලිය බිද වැටෙනකොට
නියගයකින් මහවැලිය ඇතුළු ජල විදුලි නිෂ්පාදනය පහල යනකොට
හොරෙක් ලෙස අනන්ත නින්දා අපහාස විදින මිනිහෙක්, නිසා රටේ විදුලිය නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම සමපාත කරන්න පුළුවන් වෙලා තියනවා.
මේ රජයට හෝ තවත් ඕනෑම රජයකට හෝ තවත් කවුරු හරි පුද්ගලයෙකුට ජනතාවගේ හදවතේ අවංකව මහින්ද රාජපක්ෂට වඩා
සාර්ථක නායකයෙක් වෙන්නනම්
සාර්ථක ආන්ඩුවක් වෙන්න නම්
මහින්ද මේ රටේ අනාගතයේ අවශ්යතාවයට කරපු දේට වඩා යමක් ජනතාවට
කරලා පෙන්වන්න වෙනවා. 💥💥💥💥
ඒ නැතුව මහින්දට අපහාස කරලා හොරෙක් කියලා මයිනා කියලා මහින්ද ඉක්මවා ජනතාවගේ හදවතේ සාර්ථක වෙන්න බෑ.
මොකද වදුරෙක් පැනලා රටේ විදුලිය බිද වැ⁣ටිලා දවස් හතරක් යනකල් රටේම විදලි බලය දෙන්න බෑ කියන එක කියවෙනකොට
මහින්ද රටට ගත්ත නොරොච්චෝලය නැත්නම් රටටම විදුලිය දෙන්න අදත් බෑ නේද කියලා ජනතාව හිතනවා කියන්නේම
මහින්දව ජනතාව අතරේ තවමත් ඉහළින් නිරායාසයෙන්,ජනතාව විසින් ඔසවනවා කියන එකයි.
දේශපාලනිකව සහ ස්භාව ධර්මයෙන් මහින්ද වයසට ගිහිං තමයි.
හැබැයි නාකි මයිනා කියන මහින්ද ඉක්මවා යන්න තරුණ නායකයන් තවමත් රටේ හැදිලා නෑ කියන එක රට කරන විදිහට 2014 ඉදන් අද වෙනකල්
ජනතාවට
මහින්දට විකල්පයක් නෑ කියලා පෙන්නනවා.
................... නුවන් මොණරවිළ ...................

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.