අහම්බෙන් ඉතිරි වුන මම...
අහම්බෙන් ඉතිරි වුන මම, වසර 35 අත්නොහල ලියවිල්ලෙන්ම අදත් මෙසේ ලියා තබමි.
රෝහණ සහෝදරයා ඇතුළු ජවිපෙ ප්‍රධාන පෙලේ නායකයන් ඝාතනය කරලා අදට වසර 35ක්. ඔහු මගේ සදාදරණිය දේශපාලන ගුරුවරයා. අහම්බෙන් ඉතිරි වුන මම, ගෙවුනු වසර 35 පුරාවටම ඒ මතකය වැලලෙන්න නොදී බොහෝ තැන් වල ලියා ඇත. කතා කර ඇත. අදටත් ලියමින් සිටිමි,
ඒ පමනක් නොවේ, මම මගේ ජීවිතය රැකගත්තේ කිසිවකුත් ගැන කෙල බිදුවක් වත් හලන්නේ නැතුවය. මම රැක්කේ මිනිසුන් පමණනක් ද නොවේ.
මේ බෙදාගන්න චායරුප හා "සි අයි ඒ කාරයෝ' පොතේ පිටපත අසීරු තත්වයන් යටතේ රැකගත් දෑය. ඒසේ නොවන්නට අද මධ්‍යය හා ජවිපෙ නිරන්තරයෙන් යොදා ගන්න චායාරූප ඔබට දකින්න නොලැබෙන්නට ඉඩ තිබුණි.
මහාචාර්ය අතුල සුමතිපාල
2024-11-13


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්