News Category
From Date
To Date
Maximum Number of Result

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතින් රණවිරුවන් දඩයම් කිරීමක් සිදුවන්නේ නැතැයි අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදුකොට ඇත. බොහෝ විට එතුමා එවැනි ප‍්‍රකාශයක් විශේෂිතව සිදුකරන්නේ පනත සම්මතකර ගැනීමේදී ආණ්ඩුව විසින් තම

‘‘එට්කා’’ ගිවිසුම කෙසේ හෝ අත්සන් කළයුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ක‍්‍රියාත්මක වන විද්වතුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් සහ උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශයේ නමින් ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත්

පසුගිය දින වල විවිධ පිරිස් විසින් අභිනවයෙන් පිහිටවූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරු දැරූ මහාචාර්ය වරුන් දෙදෙනාට එරෙහි විවිධ චෝදනා එල්ළ කිරන්නට යෙදුනි. ඔවුනට එරෙහිව එල්ලවූ චෝදනා අතුරින් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ රටේ ඖෂධ හිගයක් ඇති කිරීමට ක‍්‍රියා කිරීමයි. එහෙත් රටේ ඖෂධ හි`ගයක් ඇත්නම් ඊට වගකිව යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාල නිලධාරීන් මිස ඖෂධ අධිකාරියේ නිලධාරීන් නොවේ. එසේ වුවත් එම චෝදනා පදනම්කර ගනිමින් හෝ ඊට පරිබාහාර මහජනයා නොදන්නා වෙනත් හේතු මත ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධානීන් දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බලපෑම් එල්ල කළ බව වාර්තා විය. කෙසේ වෙතත් එම මහාචාර්ය වරුන් දෙදෙනා ඉවත්කර ගැනීම සදහා දියත්වූ මෙහෙයුම පිටුපස ඖෂධ මාෆියාව ක‍්‍රියාත්මක වූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.

එදා මහින්ද රාජපක්ෂ යුගයේදී ‘‘සීපා’’ නමින් ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ස`දහා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන විට ඊට එරෙහිව එල්ල වූ මහජන විරෝධතා මහින්ද රාජපක්ෂ පාලනයට ආශිර්වාදයක් විය. එදා මෙම ගිවිසුම අත්සන් නොකර සිටීම ස`දහා මෙම විරෝධතා නිදහසට කාරණා ලෙස භාවිතා කෙරිණි. එම නිසා විරෝධතා එල්ල කළ සුළු පිරිසක් වූ විද්වතුන්ට සහ දේශීය ව්‍යාපාරිකයන්ට මහා බරපතල සටනක් සිදු කිරීමට සිදු වූයේ නැත. ඔවුන් විසින් එක්තරා මට්ටමක බුද්ධිමය සංවාද තුලින් සහ අධ්‍යාපන ප‍්‍රකාශන වලින් කරන ලද දැනුවත් කිරීම් හරහා ගිවිසුමට පක්ෂපාත අදහස් ප‍්‍රකාශ කල පිරිස් යටත් කළේය. එම යටත් කිරීමේ ක‍්‍රියාවලිය පහසු වූයේ එම උපදේශකයින් විසින්ම සිදු කළ යම් වරදවා ගැනීම් නිසාය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස දින 100 වැඩසටහන තුළ ඉටු කළ පළමු පොරොන්දුව තිරිඟු සඳහා පනවා තිබූ විශේෂ බද්ද ඉවත් කිරීමයි. ඒ අනුව කිලෝග්‍රෑමයකට රුපියල් 10ක උපරිමයකට යටත්ව 15% ලෙස පනවා තිබූ බද්ද ඉවත් විය. පිටරට තිරිඟු ගොවියාට ඒ ආකාරයට සහනාධාර ලබාදීම නිසා දැන් තිරිඟු ඇට කිලෝග්‍රෑමයක් රට තුළට එන්නේ රුපියල් 38කට අඩු මිලකටය. තිරිඟු පිටි කෙසේ වෙතත් තිරිඟු ඇට මිල අඩුකරන බවක් ආණ්ඩුව මහජනයාට පොරොන්දු වූයේ නැත. එසේම මහජනයා එවැනි දෙයක් ඉල්ලා සිටියේද නැත. සමහරවිට ඡන්දයට පෙර යම් දේශපාලන නායකයින් තිරිඟු ඇට අඹරා පිටි විකුණන සමාගමකට එවැනි පොරොන්දුවක් දුන්නාද විය හැකිය.

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක් වූ 2008 සැප්තැම්බර් මාසයේදී "සිංහල හඬ" සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්ථීන් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කළ "දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය" නැමති පොත් පිංච මඟින් යුද්ධයේ දාර්ශනික පදනමට ප්‍රබල බුද්ධිමය ප්‍රහාරයක් එල්ල කරන්නට යෙදුණි. එම කෘතිය මඟින් මහාවංශය සමඟ සැසඳීමේදී ඉතා දුප්පත් ඉතිහාස මූලාශ්‍රයක් වූ "යාල්පාන වෛපවමාලෙයි" නම් වූ දෙමළ ඊළාම් නිජබිම සංකල්පය තහවුරු කෙරෙන ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය ඉතා තර්කානුකූලව අභියෝගයට ලක් කොට ඇත. මුදලිඳු මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා මහතා විසින් සිංහලට පරිවර්තනය කළ එම මිත්‍යා ප්‍රබන්ධය රචනා කොට ඇත්තේ මයිල්වාගනම් පුලවර්

මේ දිනවල ජාතිවාදී දේශපාලන විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් සහ ටී.එන්.ඒ පක්ෂයේ න්‍යායාචාර්යවරුන් අතර බරපතළ මතවාදී ගැටුමක් පවතින බවට විවිධ ක්‍රමවේද මඟින් හුවා දක්වයි. ඒ අතර ටී.එන්.ඒ පක්ෂයේ ඉනිශියා "මධ්‍යස්ථ මතධාරීන්" සහ "බෙදුම්වාදී අන්තවාදීන්" අතර මාරාන්තික ගැටුමක් ඇතිවී තිබෙන බවටද විවිධ වාර්තා නිර්මාණය වේ. එම ගැටුම් තුළින් මහජනයාට පෙන්වීමට උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවට අදාළව ටී.එන්.ඒ පක්ෂය යම් මධ්‍යස්ථ තැනකට පසු බැසීමට යථාර්ථවාදී වුවද අන්තවාදීන් නව


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.