ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආගමනය චීන-යුරෝපා රාජ්ය තාන්ත්රික සහ වෙළඳ සබඳතාවලට බලපාන ලබන ආකාරය කෙසේදැයි මාධ්යවේදීන් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් , 14 වන ජාතික මහජන කොංග්රසයේ (NPC) තුන්වන සැසිවාරයේ ප්රකාශක ලූ ක්වින්ජියන් පැවසුවේ චීනය යුරෝපා සංගමය සමඟ සබඳතාවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡා බිද වැටීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලද්මීර් සෙලෙස්කින් මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනය සමග තව දුරටත් රාජ්ය තාන්ත්රික සබඳතා පැවැත්වීම අත්හිටුවීමත් සමග යුරෝපා සංගමය සෙලෙස්කින්ට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.ඒ අනුව එම සංගමයේ නායකයින් ලන්ඩන් නුවර දී යුක්රේන ජනාධිපතිවරයාට සහාය දක්වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය ඇත.ලන්ඩන් නුවරට පැමිණි සෙලෙස්කින් බ්රිතාන්ය අග්රාමාත්ය කේයර් ස්ටාමර් මහතා ඩවුන් ස්ට්රීට් හි පිහිටි බ්රිතාන්ය අග්රාමාත්ය කාර්යාලයේ දී හමුවී ඇත.
ප්රධාන පුවත්
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..