චීනය යුක්රේන අර්බූදයේ කොටස් කරුවෙකු නොවුනත් අර්බූදයට සාමකාමීව විසඳා ගැනීමට මැදිහත් වෙනවා- චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන්
සමහර දේශපාලන විශ්ලේෂකයින් යෝජනා කර ඇති පරිදි චීනය යුක්රේනයට සාම සාධක භටයන් යවන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පැවසුවේ චීනය යුක්රේන අර්බුදය ආරම්භ නොකළ බවත්, එහි පාර්ශවකරුවෙකු නොවන බවත්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අර්බුදය සාමකාමීව විසඳීමට හිතකර සියලු උත්සාහයන්ට චීනය සහාය දක්වන බවද පැවසුවේය. අදාළ පාර්ශ්වයන්ට එකිනෙකාගේ උත්සුකයන් සැලකිල්ලට ගනිමින් තිරසාර හා කල් පවතින විසඳුමක් සොයා ගත හැකි යැයි චීනය බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.
Chinese FM responds to question on whether China would send peacekeepers to Ukraine
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්