ළමුන් සඳහා සංක්‍රාන්ති ලිංගික සැත්කම් තහනම් කිරීමට මැදිහත් වන ලෙස ට්‍රම්ප්, කොංග්‍රසයෙන් ඉල්ලයි
ඇමරිකාවේ "අවදි (සමාජ අසාධාරණය සහ වෙනස්කම් කිරීම පිළිබඳව අවදියෙන් සිටීම සහ සැලකිලිමත් වීම )" සංස්කෘතිය හෙළා දකිමින්, ළමුන් සඳහා "ලිංගික වෙනස්වීම්" ක්‍රියා පටිපාටි තහනම් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඊයේ(04) රාත්‍රියේ කොංග්‍රස් මණ්ඩල දෙකෙහිම නියෝජිතයන් ඉදිරියේ කළ දේශනයකදී ඔහු තම ආයාචනය කළ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි.
"අපේ තරුණයින්ගේ ලිංගික විකෘති කිරීමේ නිරත වන ඕනෑම ආයතනයකට බදු ගෙවන්නන්ගේ අරමුදල් කපා හැරීමේ නියෝගයකට ද මම අත්සන් කර තිබෙනවා." ට්‍රම්ප් රැස්ව සිටි පිරිස අමතා පැවසීය.
"දැන් මට අවශ්‍ය වන්නේ කොංග්‍රසය ළමයින් මත ලිංගික වෙනස්කම් ස්ථිරවම තහනම් කිරීම සහ අපරාධ කිරීම සහ ඕනෑම දරුවෙකු වැරදි ශරීරයක සිරවී සිටින බවට වන බොරුව සදහටම අවසන් කරන පනතක් සම්මත කිරීමටයි."
"ඇමරිකාවේ සෑම දරුවෙකුටම ලබා දෙන අපගේ පණිවිඩය නම්, දෙවියන් වහන්සේ ඔබව මැවූ ආකාරයටම ඔබ පරිපූර්ණ බවයි," ට්‍රම්ප් තවදුරටත් පැවසූ අතර රිපබ්ලිකන් පාක්ෂිකයන් නැගී සිටිමින් ඔහුගේ අදහස වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කළහ.
" 'අවදිය' කරදරයකි. 'අවදිය' නරකයි," ඔහු අවධාරණය කළේය.
Trump urges Congress to ban trans surgeries on children
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්