සෙලෙස්කින්ගේ අත ගන්න යුරෝපා සංගමය සැරසෙයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡා බිද වැටීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලද්මීර් සෙලෙස්කින් මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනය සමග තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අත්හිටුවීමත් සමග යුරෝපා සංගමය සෙලෙස්කින්ට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.ඒ අනුව එම සංගමයේ නායකයින් ලන්ඩන් නුවර දී යුක්රේන ජනාධිපතිවරයාට සහාය දක්වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය ඇත.ලන්ඩන් නුවරට පැමිණි සෙලෙස්කින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කේයර් ස්ටාමර් මහතා ඩවුන් ස්ට්‍රීට් හි පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවී ඇත.
සෙලෙස්කින් ,ට්‍රම්ප් සමග පැවති සාකච්ඡා බිඳවැටීමෙන් පසු ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහනකට සහභාගි වූ අතර එහිදී තමා අතින් සිදු වූ වරද සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය.ට්‍රම්ප් ද මාධ්‍ය පැවසූවේ සෙලෙස්කින්ට අවශ්‍ය යුද්ධ කිරීම මිස එය නතර කිරීමට නොවන බවය.තමා යුද්ධයකට අකමැති බවත් මිනිස් ජීවිත විනාශ වෙනු දැකීම නොව ආරක්ෂා වෙනු දැකීම සතුටක් බවද කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්