BRICS සාමාජිකත්වය සඳහා කියුබාව නිල වශයෙන් රුසියාව හරහා අයදුම් කරයි
මෙක්සිකෝ සිටි (ස්පුට්නික්) - කියුබානු රජය BRICS සමූහයේ හවුල් රටක් ලෙස සම්බන්ධ කරගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් නිල ඉල්ලීමක් කර ඇතැයි වාරතා වේ. මොස්කව් දැනට සංගමයේ සභාපතිත්වය දරන බැවින් ඔවුන් මගින් මෙම ඉල්ලීම කළ බව කියුබානු විදේශ අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාලෝස් පෙරේරා පවසයි.
ගෝලීය භූ දේශපාලනයේ ප්‍රධානියෙකු ලෙස තම ස්ථාවරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන සංගමයේ අන්තර්වාර සභාපතිවරයා වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් කියුබාව 'හවුල් රටක්' ලෙස ඹ්ර්‍ඓCS වෙත ඇතුළත් කරන ලෙස නිල වශයෙන් ඉල්ලා තිබේ. කියුබාවේ රුසියානු තානාපති වික්ටර් කොරොනෙලි මීට පෙර ස්පුට්නික් වෙත පැවසුවේ කසාන්හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේදී කියුබාවේ නියෝජිත පිරිසක් හමුවීමට මොස්කව් අපේක්ෂා කරන බවයි. එරට ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල්ට පුටින්ගෙන් ඊට අනුරූප ආරාධනයක් ලැබුණු බවද ඒ මහතා හෙළිදරව් කළේය.
BRICS යනු 2006 දී නිර්මාණය කරන ලද අන්තර් රාජ්‍ය සංගමයකි. රුසියාව BRICS සභාපතිත්වය 2024 ජනවාරි 1 වන දින භාර ගන්නා ලදී. 2024 වසර ආරම්භ වන්නේ නව සාමාජිකයන් BRICS සංගමයට එකතු වීමත් සමඟය. රුසියාව, බ්‍රසීලය, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවට අමතරව, දැන් එයට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබියද ඇතුළත් වේ. රුසියාවේ BRICS සභාපතිත්වය සමාන ගෝලීය සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීමේ ආදර්ශ පාඨය යටතේ පැවැත්වේ. එහි සභාපතිත්වයේ කොටසක් ලෙස රුසියානු සමූහාණ්ඩුව දේශපාලන, ආර්ථික හා සමාජීය සිදුවීම් 200 කට වඩා සංවිධානය කරනු ඇත. සංගමයේ සමුළුව ඔක්තෝබර් 22 සිට 24 දක්වා Kazan හිදී පැවැත්වේ.
Cuba Officially Applies Via Russia for BRICS Partner Status - Foreign Ministry
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන