කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස ලෝක නායකයෝ අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලති
කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීම හා ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය නැවත සලකා බලන ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙත ලතින් ඇමරිකාව, කැරිබියන්, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ හිටපු ලෝක නායකයින්ගේ සාමූහිකයක් විසින් හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.
සවිස්තරාත්මක ලිපියක් මගින් ඔවුන් කියුබානු ජනතාව මුහුණ දෙන දරුණු තත්ත්වය ඉස්මතු කර දශක ගණනාවක් තිස්සේ පවතින දේශපාලන ස්ථාවරය සඳහා වඩාත් මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා ඇත.
එම ලිපියෙන් කියුබාවේ ආර්ථිකයට එක්සත් ජනපද සම්බාධකවල දැඩි බලපෑම ද අවධාරණය කරයි.
ලෝක නායකයින් පෙන්වා දී ඇත්තේ සම්බාධක හමුවේ කියුබාවේ ආර්ථිකයට සිදුවන පරිහානි පමනක් නොව, විශේෂයෙන් මෑත කාලීනව සිදුවූ කොවිඩ් වසංගතය ද කියුබාවට අහිතකර ලෙස බලපා ඇති බවයි.
අදාළ ලිපිය පහළින්...




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්