බංග්ලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුව ඇරඹේ... ඉන්ධන, ගල් අගුරු නොමැතිව තාප බලාගාර වසා දමයි
දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
නාගරික ප්‍රදේශයන්හි එය පැය පහක කාලයක් දක්වා අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එරට තාප බලාගාර කිහිපයක්ම මේ වන විට ඉන්ධන, ගල් අගුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබේ.
අරගලකරුවන් විසින් පැවති ආණ්ඩුව පෙරළා දමා දැමීමෙන් පසු භාරකාර රජයක් යටතේ බංගලාදේශය ක්‍රියාත්මක වෙයි.
එම නව රජය යටතේ බංගලදේශය දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින අතර බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ අදානි සමාගම බංග්ලාදේශයට විදුලිය සැපයීම සීමා කර ඇත.
පවතින ආර්ථික අර්බුදය පියමං කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් බංගලාදේශ අන්තර්වාර රජය ඩොලර් බිලියන අටක ණය මුදලක් ඉල්ලා ඇති බවත් සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්