වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකලොස් මදුරෝ ජයග්‍රහණය කළා -වෙනිසියුලානු ජාතික මැතිවරණ කවුන්සිලය
කැරකස්, ජූලි 29 (ස්පුට්නික්) - වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ 51.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලයේ සභාපති එල්විස් අමොරොසෝ අද(29) ප්‍රකාශ කළේය.
“මෙටෙහෙක් ලැබුණු ලැබුණු ප්‍රතිඵලවලින් 80%ක් සැලකිල්ලට ගෙන වෙනිසියුලානු ජාතික මැතිවරණ කවුන්සිලය තම පළමු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කළ අතර එය ප්‍රබල සහ ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.මෙතෙක් ප්‍රකාශිත ඡන්ද වලින් 59%ක ඡන්දදායකයන්ගේ සහභාගීත්ව අනුපාතයක් සමඟින් ප්‍රතිඵල මෙසේය.පළමුව මහා දේශප්‍රේමී ධ්‍රැවයේ නිකොලස් මදුරෝ මොරොස් ඡන්ද 5,150,092ක් ලබා ගෙන ඇත. යුනිටි කවුන්සිලයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44.2% ප්‍රතිශතයක් සමඟ ඡන්ද 4,445,978 ක් ලබා ගෙන ඇත. ”ඇමරෝසෝ මාධ්‍යවේදීන්ට සහ මැතිවරණ නිරීක්ෂකයන්ට පැවසීය.
ඒ අනුව නිකොලොස් මදුරෝට, ජනාධිපති ධූර කාලය අඛණ්ඩව දැරීමට ලැබුණු තුන්වන අවස්ථාව වනු ඇත. ඔහු 2013 වසරේ සිට බොලිවේරියානු ජනරජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අභිනව වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය 2025 ජනවාරි 10 වන දින සිදු කෙරෙන අතර ඔහුගේ නිල කාලය වසර හයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්