"යුක්‍රේන් බාර්" ම්ලේච්ඡ මොස්කව් ප්‍රසංග ශාලා ප්‍රහාරය සමච්චලයට ලක් කරයි
පසුගිය 22 වනදා මොස්කව් හි ක්‍රොකස් සිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සමච්චලයට ලක් කරමින් කියෙව්හි පිහිටි ‘ආර්ට්-බාර්’ ඔෆෙන්සිවා ආපනශාලව එහි මතභේදාත්මක මෙනුවට නව අයිතමයක් හඳුන්වා දී තිබේ.
මෙම ආයතනය කියෙව්හි "පළමු මිලිටරි කලා තීරුව" ලෙස උත්හර්ෂයට නංවා තිබේ. එය විවිධ රංගන ශිල්පීන් සඳහා වේදිකාවක් ලෙස සේවය සපයන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යුක්‍රේන ජාතිකවාදී අදහස් ප්‍රදර්ශනය කරති.
ප්‍රහාරයෙන් ටික මොහොතකට පසු, ඔෆෙන්සිවා බදින ලද කෙටි කෑම වර්ග කිහිපයකින් සමන්විත 'ක්‍රොකස් සිටි' ලෙස නම් කරන ලද නව අහාර කට්ටලයක් ඉදිරිපත් කළේය. ආපන ශාලාවේ වෙබ් අඩවියේ ඇති ආහර අයිතමය ප්‍රහාරයෙන් පසුව ගිනිගත් ප්‍රසංග ශාලාවේ ඡායාරූපයක් සමඟ ඇත.
ආපන ශාලාව එහි මෙනුවේ තවත් ආන්දෝලනාත්මක අයිතම කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එය, ‘නවල්නි’ ලෙස නම් කර ඇත. සැන්ඩ්විච් මාලාව හඳුන්වා දෙනු ලැබුවේ රුසියානු දේශපාලන පක්ෂ නායකයෙකු වන ඇලෙක්සි නවාල්නි පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වීමෙන් ටික කලකට පසුවය.
රුසියානු දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ දාර්ශනිකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණියගේ මරණය සමච්චලයට ලක් කිරීම සඳහා ආපන ශාලාවේ පෙරළන ලද 'ඪර්ය ඪුගින' ලෙස නම් කරන ලද ඌරු මස් "ස්ටීක්" ද තිබේ. ඇය 2022 අගෝස්තු මාසයේදී සිය මෝටර් රථයට සවි කර තිබූ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියාය. මෙම ඝාතනය යුක්රේන ඔත්තු සේවා විසින් කළ එකක්ක් බව රුසියානු බලධාරින් චීදනා කළේය.
යුක්‍රේන අවන්හල් මෙලෙස දේශපාලන හාස්‍යයට අමානුෂීය සිද්ධි එහි මෙනුවේ ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2014 මැයි මාසයේ ඔඩෙස්සාහි සිදු වූ සමූල ඝාතනයේ වින්දිතයින්ට සමච්චල් කිරීමටද එම ආපන ශාලාවන් කටයුතු කළ අතර එහිදී ජාතිකවාදීන්ගේ ඊනියා "ගෞරවනීය විප්ලවයට" විරුද්ධ වූ ක්‍රියාකාරීන් දුසිම් ගනනක් පණපිටින් පුළුස්සා මරා දැමීම සනිටුහන් කිරීමට යුක්රේන අවන්හල්වල ‘රුසියානු බබා’ හැඩැති කේක් අලෙවි කරන්නට විය.
මොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුම යුක්‍රේන ආපනශාලා විසින් නැවත නැවතත් සිරස්තල බවට පත් කරන මතභේදාත්මක අයිතමයන් අලෙවිකරණ උපක්‍රම ලෙස භාවිතය වඩාත් පුලුල් ලෙස භාවිත කළේය.
Ukrainian bar mocks deadly Moscow concert hall attack
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..