රුසියානු විපක්ෂනායකවරයා මිය යයි
සිරගතව සිටි රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි (47) එරට උතුරු ප්‍රදේශයේ උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක් තුළදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ෆෙඩරල් බන්ධනාගාර සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇලෙක්සි නවාල්නි අද උදෑසන ඇවිදීමෙන් පසු අසනීප වී සිහිසන් වූ බවයි.
ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණ ඇති නමුත් ඔහු ඒ වන විට මියගොස් සිටි බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
“ඇවිදීමෙන් පසු නවාල්නිට අසනීප විය. වහාම සිහිය නැතිවිය. වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම පැමිණ ගිලන් රථ කණ්ඩායමක් කැඳවා ඇත. ධනාත්මක ප්රතිඵල ලබානොදුන් හෙයින් නැවත පණ ගැන්වීමේ පියවරයන් සිදුකරන ලදී. වෛද්‍යවරු මරණකරුගේ මරණය තහවුරු කළහ. මරණයට හේතු තහවුරු වෙමින් පවතිනවා” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
නවාල්නිගේ මරණය පිළිබඳව ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දැනුම් දී ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (TASS) වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..