රන්ජන් ජයලාල් එහෙම තෑගි බෝග එකතු කරන කෙනෙක් නෙවෙයි.. අපි එයා ගැන හොඳට දන්නවා.. ගැටලුව ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න එක.. – ඇමති වසන්ත
උත්සව සමයේ තෑගි පාර්සල් සම්බන්ධයෙන් කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් විසින් සිදුකළා යැයි කියන ප්‍රකාශයට ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය ගැටලුවක් බවත්, රන්ජන් ජයලාල් තෑගි බෝග එකතු කරන පුද්ගලයෙකු නොවන බව තමන් ඉතා හොඳින් දන්නා බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මට හිතෙන්නේ කඩුවෙල නගරාධිපතිතුමා කියපු කතාව පිළිබඳව හදන මතය නෙමෙයි ප්රශ්නය. එතුමා එහෙම මොකක් හරි කියපු කතාවක් කියලා තියෙනවා නම් ඒ කතාව කියන්නේ ඇත්තේ ඒ හිටපු පිරිසත් එක්ක මිස. එතුමා තෑගි බෝග එකතු කරන කෙනෙක් නෙමෙයි කියන කාරණය අපි ඉතාම හොඳින් දන්නවා.
රන්ජන් ජයලාල් අපේ විදුලි සේවක සංගමයේ හිටපු සභාපති. ඔහු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ කරද්දිත් අපිත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතන්නේ ඒ කතාවට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා මිස කතාව ඇතුලේ සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ කියලා මම තමයි විශ්වාස කරන්නේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..