රජය අපහසුතාවට පත් කරන වෘත්තීය සමිතිවලට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.. - මාලිමා මන්ත්‍රී චන්දන
සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබාදෙමින් පවතින මොහොතක, පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජය අපහසුතාවට පත්කරන සහ ව්‍යාජ ලෙස පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ බව කියන වෘත්තීය ක්‍රියාමාර්ගය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි.
ඇතැම් පාර්ශ්ව මෙය දැවැන්ත වැඩවර්ජනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළත්, රාජ්‍ය සේවයේ කිසිදු වැඩවර්ජන තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්, සිදු වූයේ සාමාන්‍ය පරිදි සිදුවන දෛනික නිවාඩු ලබාගැනීම්වලට සමාන අයුරින් නිලධාරීන් කිහිපදෙනකු අසනීප නිවාඩු වාර්තා කිරීමක් පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අතීතයේදී සාධාරණ වෘත්තීය සටන් පාවා දෙමින්, සාමාජිකයන් බියවද්දමින් කටයුතු කළ පාර්ශ්ව කිහිපයක් මෙවර විරෝධතා පිටුපස සිටින බව චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙය නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ දුෂ්ට දේශපාලන අරමුණකින් සිදුකරන්නක් බවද සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..