වලිසිංහ හරිශ්චන්ද්රයන්ගේ ‘සිතියම් සහිත පුරා විද්‍යාව’ නව මුද්‍රණය 07 දා එළිදැක්වේ..
වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ අනුරාධපුර උරුමය හා එය රැක ගැනීමට කළ අරගලය පිළිබඳ ලියැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස සැලකෙන ‘සිතියම් සහිත පුරා විද්‍යාව’ ග්‍රන්ථයේ නව මුද්‍රණය එළිදැක්වීම නොවැම්බර් 07 වන දා (සෙනසුරාදා) පස්වරු 3.00ට කොළඹ 07, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය.
නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශාන්ති පදනමේ ගරු සභාපති සහ අනුරාධපුර පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපළ අමරකිත්ති නාහිමිපාණන්ගේ මුලසුන හොබවන මෙම උත්සවයේ මුඛ්‍ය අදහස් දැක්වීම මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරී සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසින් සිදු කරනු ලබයි.
අනුරාධපුර උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගෙන ගිය අරගලය මැනවින් නිරූපණය වන මෙම ග්‍රන්ථය පිළිබඳව අදහස් දක්වමින් විශිෂ්ට ලේඛක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ප්‍රකාශ කර ඇත්තේ "මෙය හැම ගෙයකම තබාගැනීමට සැලැසිය යුතුය" යනුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..