News Category
From Date
To Date
Maximum Number of Result

'77 සිට ආ මගෙහි තව දුර යා හැකිද?

Oct 7, 2026 at 03:28 PM
|

බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත. නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.

ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් සාමාන්‍ය ජනයා දරිද්‍රතාව කරා තල්ලුකරන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඉහළ යාම පමණක්ද? එය එසේ වන්නේ නම් තෙල් මිල අවම මට්ටම්වල පවතින්දී අපගේ අපගේ පවතින අර්බුදය හුදු ලෝක තෙල්මිල සහ නැව් ගාස්තු ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසට ලුහුකොට ප්‍රශ්නයෙන් පැන යාමට යම් කිසිيكු උත්සාහ කරන්නේ නම් එය උපන්ගෙයි නකතිරු කමක් ලෙස හෝ පහත් පෙළේ තක්කඩිකමක් ලෙස හුවා දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ අවසාන පැහැදිලිවත් පැවසිය යුතුය.   1977 දී ජර්මනිය විවෘත ආර්ථික ප්‍රතිපත්තིමය රාමුවක් හෙවත් වෙළෙඳපොළ ආර්ථිකයක් අප රටට හඳුන්වාදීමට පෙර කුমন අඩුපාඩුකම් මැද වුවද ජාතික රාජ්‍යය ශක්තිමත් කෙරෙන දිශාවට විවිධ ආර්ථික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්නට යෙදීණි. එම ප්‍රතිපත්තිමය රාموව තුළ වෙළෙඳපොළ කෙරෙහි සෘජු සහ දැවැන්ත බලපෑමක් කළ හැකි ලෙස රාජ්‍ය අංශය වර්ධනය කෙරේ. එම නිසා විදේශීය සහ දේශීය කුට වාණිජ බලවේගවලට අවශ්‍ය පරිදි වෙළෙඳපොළ හැසිරවීමේ ඉඩකඩ ඉතා සීමා සහිත විය. එම ආර්ථික ව්‍යුහය තුළට දැවැන්ත ලෙස විදේශ මුදල් ගලා ආවේ වුවත් ඒ තුළ ක්‍රමානුකූලව සමා preparação ගොඩනැගීමේ ස්ථිර සාර ලෙස සිදුවුණි. 

 සුභසාධන ආර්ථිකයඑමෙන්ම සමාජවාදී රටවල ආධාරයන් තුල්හිරිය රෙදි, කන්තලේ සීනි, කැළණිය ටයර්, ඔරුවල වානේ, ඇයිලිපිටිය කඩදාසි සහ කන්කසන්තුරේ සිමෙන්ති ආදී වශයෙන් විශාල කර්මාන්ත පාදර්ශිතයක් 77 ට පෙර කාලයේ රටේ ස්ථාපිත විය. තවද සේවා කටයුතු දියුණු කිරීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ස.තො.ස. වැනි රාජ්‍ය සංස්ථා පද්ධතියක් බිහිවිය. ඒ අතරම අපගේම වූ සෞඛ්‍ය පද්ධතියක්, පාසැල් සහ විශ්ව විද්‍යාල පද්ධතියක් ක්‍රමයෙන් ගොඩ නැගිණි. ඊට අමතරව සමාජ සාධාරණත්වය සහ සුභ සාධනය සඳහා ද වැඩි අවධානයක් යොමු විය. මේ ආකාරයට රාජ්‍ය අංශය ශක්තිමත් කෙරෙන අතර පෞද්ගලික අංශය තුළද වර්ධනයට ඉඩ කඩ විවෘත වී තිබුණි. එවැනි සමාජ ආර්ථික රාමුවක් තුළ ස්වභාවික සම්පත්වලට මෙන්ම අපගේ සංස්කෘතික උරුමයන්ටද ගරු කළ අල්පේච්ඡ ජීවන ක්‍රමයට අනුග්‍රහය දක්වු සංස්කෘතියක් තුළ ජාතික විද්‍යාත්මක සහිත මිනිසෙකු බිහිවිය. මේ ආකාරයට නිදහසින් පසුබුව සියලු අඩුපාඩුකම් මැද වුවත් ජාතික ආර්ථිකයක් සහිත රාජ්‍යයක් රටේ ගොඩනැගෙමින් පැවතීණි.   1977 දී වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ රාජ්‍ය අංශයේ මැදිහත්වීම ක්‍රමයෙන් අඩුකොට පෞද්ගලික අංශය ඉදිරියට ගැනීමේ සඳහා සිලූ සහ සහන ලබාදෙමින් ආර්ථිකය සහ සමාජමය වශයෙන් ඉතා තීරණාත්මක සහ වැදගත් අංශ කුණුකෝලයට පෞද්ගලික අංශයට පවාරදිම ආරම්භ විය. මෙහිදී පළමු වටයේදී දේශපාලන හෙන්චතියන්ට ඉහළ තනතුරු ලබාදීම නිසා පාඩු ලැබීමට පටන්ගත් රාජ්‍ය වාණිජ ආයතන පෞද්ගලික අංශයට විකුණා දමනු ලැබූ අතර ඉතා අඩු මිල ගණන්වලට තක්සේරු දූ මෙම ආයතන මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට රාජ්‍ය බැංකු මගින්ම ණය ලබාදුණි. දෙවැනි වටයේදී කළමනාකරණය තවදුරටත් දියුණු කිරීමේ තර්කය මත లాභ ලබන රාජ්‍ය ආයතනද විකුණා දැමීම ආරම්භ විය. මෙම සොචව්ම් අරමුදල්වලින් බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත.

නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.   ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් සාමාන්‍ය ජනයා දරිද්‍රතාව කරා තල්ලුකරන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඉහළ යාම පමණක්ද? එය එසේ වන්නේ නම් තෙල් මිල අවම මට්ටම්වල පවතින්දී අපගේ  1977 සිට මෙතෙක් ආ ගමන්මග තුළ තවදුරටත් ගමන් කරමින් අපගේ ජන සමාජයේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි බව ඉතා පැහැදිලිය. එම ගමන්මග තුළ අද වන විට රටක් ලෙස අපට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි බව ඉතා පැහැදිලිව ඔප්පු කොට ඇත. 

 අපට උපදෙස් ලැබෙන්නේ දුම්රිය සේවය දියුණු කරනවා වෙනුවට ආර්ථික සහ පාරිසරික වශයෙන් ඉතා හානිකර අධිවේගී මාර්ග ගොඩනැගීමටයි. ණය වියදම් කරවීමට අධිවේගී මාර්ග සඳහා ඉතා අගනා උපක්‍රම බව ලෝක බැංකො හොඳින් දනී. පසුගිය කාලයේ අසාර්ථක වූ කඩුනායක අධිවේගී මාර්ගය සඳහා වගුරුබිම්වලට වැලි දැමීම සඳහා පමණක් රජය රු. කෝටි 400ක් නාස්තික කළ බව මුල් රටම දන්නා කරුණකි. නමුත් දවන්ත ජල කඳක් අවුරුද්ද පුරා ප්‍රයෝජනයක් නොගෙන මුහුදට මුදා හරින මා ඔය හරහා වේල්ලක් බැඳ කුඹුරු අත්කර් 8,000 ක් සහ පොල් ඉඩම් 20,000 ක් පමණ තෙක් කිරීම සඳහා රු. කෝටි 100ක් වැය කරන්නේ නත්. එක් දුම්රියක් ධාවනය වන විට බස් රථ හෝ ලොරි රථ 80ක් වත් මහ පාරෙන් ඉවත්කළ හැකිය. ඉතා හොඳ දුම්රිය සේවයක් ඇත්තේ නම් මාර්ග තදබදය අවම වන අතර ඉතා වියදම් සහිත අධිවේගී මාර්ග අවශ්‍ය වන්නේ නැත.   සහනාධාරවෙළෙඳපොළ ආර්ථිකය තුළ අප වැනි දුප්පත් රටවල් තීරුබදු සහන ලබාදෙමින් විදේශීය නිෂ්පාදන රට තුළට ප්රීමට ඉඩ සැලසූවද දේශීය නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට සහනාධාර ලබා දෙන්නේ නැත. නමුත් ඉතා හොඳ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇතැයි පැවසෙන රටවල සිදු වන්නේ මීට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්ය. ජනතාවට සහල් ආනයනය කරන විට 800% (සියයට අටසියයක) තීරු බද්දක් අය කරන අතර அமெரிக்கාව තම කපු ගොවියාට පමණක් ඩොලර් බිලියන 6කට වැඩි සහනාධාර ලබාදේ. එම ප්‍රමාණය ඇමරිකාව අප්‍රිකානු සහ ආසියානු නොදියුණු රටවලට වර්ෂයකදී ලබාදෙන සමස්ත ණය ආධාර ප්‍රමාණයට වඩා වැඩිය.   ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික උපදේශකයකු වූ නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ගේ වචනවලට අනුව ලෝක බැංකුව දශක 3ක් තිස්සේ නිර්දේශකක කළ වෙළෙඳපොළ ආර්ථිකය ඉන් බලාපොරොත්තු වූ කාර්යක්ෂම ප්‍රතිඵල ලබාදීමට අසමත් වී ඇත. එපමන රුව අසාර්ථක වීම ආර්ථික වර්ධනය තුළ පමණක් නොව සමාජ සාධාරණත්වය තහවුරු කිරීමේ පැත්තෙන්ද ඉතා අභාග්‍යදායක ලෙස පෙන්නුම් කරයි. ඔහු අනුව වෙළෙඳපොළ ක්‍රියාදාමයන් ලෝක ජනගහනයෙන් විශාල පිරිසකට යන්තම් ජීවත් වීමට අවශ්‍ය සම්පත් පමණක් ඉතිරිකොට ඇත. අද වන විට ලෝක ජනගහනයෙන් මිලියන 850කට වැඩි පිරිසක් රාත්‍රියේ නින්දට යන්නේ කුසගින්නෙනි. ඔහු පවසන පරිදි අප වැනි පරිදියේ රටවල් ඇමරිකාව කියන දෙය නොව කරන දෙය අනුගමනය කළ යුතුය. ඇමරිකාව තමගේ ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රබල ලෙස රාජ්‍ය අංශය යොදාගන්නා බව නොරහසකි. ඔවුන් තමාගේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ මූල්‍යමය අංශවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා ඉතා වියදම් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක් ඇති කොට ඇත. වෙළෙඳපොළට අවශ්‍ය විදියට හැසිරීමට ඔවුන්ට ඉඩතබා නැත. ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ සඳහා වියදම් කරන මුදල්වලින් 33% පමණ ව්‍යය වන්නේ රාජ්‍ය පාලන ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා වන පරිපාලන ක්‍රියාදාමයන් සහාය.   ග්‍රන්ථුවේ කතුවරයා වන ආචාර්ය හාප්‍රන් මහතාට අනුව අද දියුණු වී සිටින රටවල් ඔවුන්ගේ සංවර්ධනය අඩවියේදී අද අපට නොකළ යුතු යැයි පවසන ආනයන බදු පැනවීම, ආනයන සීමා කිරීම, සහනාධාර දීම සහ සහන පොලී අභය දීම ආදී සියලු උපාංග භාවිත කරන්නට යෙදුණි. එමෙන්ම තවත් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වන ඉන්දියානු ජාතික අමාත්‍යාංශය සෙන් මහතාට අනුව රාජ්‍යයක් ආර්ථික වශයෙන් දියුණු වීම නම් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන උපාංග වන සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවල රජය පූර්ණ ලෙස මැදිහත් විය යුතුය.   නැවත නැවතත් පැවසීම අවශ්‍ය නැති වුවද ලංකාව වැනි සංවර්ධනය වන රටවල පෞද්ගලික අංශය ඉතාමත් සංවර්ධාත්මක සහ දුර්වල මට්ටමක පවතී. බොහෝ විට ඔවුන් අඩු මිලට රජයේ සම්පත් හෝ ඉඩම් ලබාගැනීම, බදු සහන ලබාගැනීම, බදු නොගෙවා සිටීම හෝ වංචා කිරීම ආදී विधिමන් මෙන්ම අවිධිමත් සහන මත තම ව්‍යාපාර පවත්වාගෙන යාමට උත්සාහ කරති. එමෙන්ම ඔවුන් සෑම විටම අඩු අනතුරු සහිත ව්‍යාපාර දියුණු කිරීම සඳහා පමණක් ආයෝජනය කරති. රජය යම් සහන ලබාදුන්නද ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ඉතා අල්පය. එවැනි තත්වයක් තුළ සමාජ ආර්ථික. සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා පෞද්ගලික අංශය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම කොතරම් අමෝන්ග ක්‍රියාවක්ද?තෝරාගත යුතු මග1977 සිට මෙතෙක් ආ ගමන්මග තුළ තවදුරටත් ගමන් කරමින් අපගේ ජන සමාජයේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි බව ඉතා පැහැදිලිය.

එම ගමන්මග තුළ අද වන විට රටක් ලෙස අපට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි බව ඉතා පැහැදිලිව ඔප්පු කොට ඇත. සුද්දාට යටඅැදුම් මසා තුවුටු දෙකට විකුණා ලැබෙන ආදායමින් තිරිගුපිටි ගිලින අතර අධි පරිභෝජනවාදී ජීවන ක්‍රමයට හුරුවීමට් උත්සාහ කරමින් පොදු ප්‍රවාහනය වෙනුවට පෞද්ගලික වාහන පුදලිත කෙරෙන සංස්කෘතියක් සහිත ආර්ථිකයක් පවත්වාගෙන යාමට අපි උත්සාහ කරමු. අප රටේ එක් තෙල් බිදක් නිපදවන්නේ නැත. නමුත් තෙල් අර පිරිමැස්මෙන් භාවිත කළ යුතු බවට මධ්‍යම පන්තියගෙන් ඉල්ලීමක් කිරීමටත් රජය බිය වේ. එවැනි වූ රටක ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යන විට සමස්ත ආර්ථිකයම කම්පනයට ලක් වීම පිළිබඳව පුදුම විය යුතු නැත. එම නිසා අප තෝරාගත යුතු මග කුමක්දැයි දැන්තවත් රට තුළ පුළුල් කතිකාවක් සිදුකළ යුතුය යන්න පිළිබඳව විවාදයක් තිබිය නොහැකිය. එවැනි නව රාමුවක් හැඩගැළ ජනතාව සමඟ පුළුල් සාකච්ඡාවට ලක්කළ යුතුය. ඒ සඳහා ආරම්භක ප්‍රවේශයක් ලෙස අද වැදගත් රෑමුවක් සලකා බැලිය හැකිය. එකත්‍රා දුරකට මෙම රාමුව ආර්ය අභ්‍යංගික මාර්ගයක් සේ දැකිය යුතුය.   කෙටිකාලීනව පැනනැගී ඇති අර්බුදයේ ජීවිතම අවස්ථාව සමහන් කරගනිමින් තත්ත්වය දීර්ඝ කාලීනව නරක අතට හැරීම වළක්වා ගැනීම සහ අතුරු දේශපාලන අර්බුද නිර්මාණය කරගැනීමෙන් වැළකීම. මෙහිදී ගෙවුම් ශේෂ හිඟය වර්ධනය කෙරෙන ඩොලරයට ඉල්ලුම වැඩිවන ක්‍රමවේදයන් පාලනය කිරීම සහ රට තුළට විනිමය ගලායැවීම දියුණු කිරීමේ ක්‍රමවලට ප්‍රමුඛත්වය දිය යුතුය.   ජාතියක් වශයෙන් දීර්ඝකාලීනව පුළුල් ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලනය ජයග්‍රහණ අත්පත් කරගත හැකි දිශාවට සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති තෝරා යුතුය. ප්‍රමුඛතාව අනුව ඒ සඳහා ජාතික නායක පත්‍රයක් සකස් කළ යුතුය. ණය දෙන ආයතනවල කැමැත්ත සහ නිලධාරීන්ගේ පෞද්ගලික කැමැත්ත මත ව්‍යාපෘති තේරීමේ ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන්ම බැහැරවිය යුතුය. එම තෝරාගැනීමේදී මහජන අපේක්ෂා ප්‍රමුඛතම නිර්ණායකයක් ලෙස යොදාගත යුතුය.   ජාතිය සතු සියලුම మానవ සම්පත්, ස්වභාවික සම්පත් සහ රාජ්‍ය දේපල කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායකත්ව උපරිම වන ලෙස ජාතික ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගත යුතුය.   මූල්‍යමය සහ අනෙකුත් සම්පත් භාවිතය සහ ඒ ආශ්‍රයන් ලබාගන්නා ප්‍රතිඵල පිළිබඳව විනිවිදභාවයක් සහිත කළ යුතු අතර එමගින් මහජනයාගේ විශ්වාසය දිනාගත යුතුය. 

 දීර්ඝකාලීනව ජාතික සංවර්ධනයට තීරණාත්මක බලපාන වැඩසටහන් සහ ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ දායකත්වය ලබාගැනීම, ජනතාවට දිරිගැන්වීම් ලබාදීම සහ හානිකර ක්‍රියා අවම කිරීම සඳහා පෙළඹවීම.   නව ව්‍යාපාරික අවස්ථා සහ වෙළෙඳපොළ සොයා යමින් කෘෂි ආර්ථිකයේ ව්‍යුහාය දියුණු කිරීමේ ඉලක්කයක් කොට ගත් ආයෝජන දිරි ගැන්වීම. වෙළෙඳපොළ බලවේග මත පමණක් විශ්වාසය නොතබා රජය නිෂ්පාදන සහ අලෙවි ක්‍රියාවලින්ට තීරණාත්මකව මැදිහත්වීම.   ආර්ථික ක්‍රියාවලියට සෘජුව දායක වන ජනතාව (ගොවි, ධීවර, කුඩා කර්මාන්තකරුවන් ආදී) සංවිධානය කොට සවිබල ගැන්වීම තුළින් නිෂ්පාදනය දිරිගැන්වීම, එලදායතාව දියුණු කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවා සිටුවීම.   හදිසි ආර්ථික විවලනයන් නිසා හෝ වෙළෙඳපොළ අයුතු ලෙස හැසිරීම නිසා සිදුවන ආර්ථික ආපදාවන්ට සහ ක්ෂණික මිල වෙනස්වීම්වලට මුහුණ දී නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා රැක ගැනීම සඳහා රජය තම ශක්තිය වර්ධනය කර ගැනීම. මෙහිදී වෙළෙඳ පළ බලවේග පිළිබඳ විශ්වාසය මත පදනම් නොවී රජය තීරණාත්මකව මැදිහත්විය යුතු අංශ පිළිබඳ සමීක්ෂණයන්ද කළ යුතුය.   


ශ්‍රී බුද්ධ වර්ෂ 2548ක් වූ ඉල් මස මුරගල 27

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



සම්බන්ධිත පුවත් | Related News

මීට අවුරුදු 300කට පෙර කාර්මික විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව වැනි රටවල් වනල් ක්‍රමය යොදාගත් ආකාරය වි在තුන් මෙන්ම හද කම්පාකරවන ඓතිහාසික කතාන්තරයකි. අප්‍රිකානු රටවලට කඩා වැදුණු පෞද්ගලික ඇමරිකානු හමුදා කැලෑ පිරිමින් ගම් බිම් ගිනි තබමින් තරුණ අප්‍රිකානුවන් අල්ලාගෙන බෙල්ලට දම්වැල් දමා ඇදගෙන යන ආකාරය රූට්ස් (Roots) වැනි බටහිර ටෙලි චිත්‍රපටවලින් අපි දැක ඇත්තෙමු. එම ක්‍රೂರ බලහත්කාරයට එරෙහි වූවන් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අතර එම දුෂ්කර ක්‍රියාවලියේදී ලෙසෙඩ වූවන් සහ පැනීමට උත්සාහ කළවුන් වෙඩි තබා ඝාතනය කිරීමට වනල් වෙළෙඳුන් මොහොතක් හෝ පසුබට වූයේ නැත. වනල් වෙළෙදාම වනල් වෙළෙඳුන්ට ඉතා දුෂ්කර අත්දැකීම් ලබාදුන්නද වනල් සඳහා තිබූ අධික ඉල්ලුම නිසා එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය.
අප රටේ කෘෂිකර්මාන්තය සහ කෘෂි පරිසර පද්ධතීන් මුහුණ දෙමින් තිබෙන දහසකුත් එකක් ගැටලු අතුරින් බොහෝමයකට හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණු බව සැබෑය. එμως නම් වගකීම් පිළිබඳ අල්පමාත්‍ර හැදෑරීමක් නොමැති සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහ තමාගේ ලාභය වෙනුවෙන් සමස්ත රටේම කෘෂි පරිසර පද්ධතියට අනතුරේ හෙළීමට සූදානම් මසුරු ව්‍යාපාරිකයින් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියා කලාපයන් ද ප්‍රධාන ගැටලු අතර එකක් බව රහසක් නොවේ. මෑතකදී අප රටට ආනයනය කළ විනාශකාරී වල් පැළ වල් ඇට අඩංගු වූ තෘණ ඇට තොගය නිදහස් කළ ආකාරය මීට හොඳම උදාහරණයකි.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.