බංකොලොත් දේශපාලන රාජවංශවලට තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව පවසමින් ලූලාගේ ජයග්රහණය වෙනුවෙන් ජනපති අනුර සුබපතයි..
බ්රසීල ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X ගිණුම හරහා සුබපැතුම් එක්කර තිබේ.
එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, බ්රසීල ජනතාව මෙවර ජයග්රහණය කළේ හුදෙක් මැතිවරණයක් පමණක් නොවන බවත්, ඔවුන් දූෂණය, බෙදීම් සහ දේශපාලනික අසත්යයන් පරාජය කිරීමට සමත් වූ බවයි.
ලූලාගේ මෙම ඓතිහාසික ජයග්රහණයෙන් පැහැදිලි වන්නේ, බංකොලොත් දේශපාලන රාජවංශවලට සහ යුක්තියට වඩා බලය උසස් යැයි විශ්වාස කරන අතීතයේ අවතාරයන්ට තවදුරටත් ජනතාව රැවටීමට නොහැකි බවයි" යනුවෙන් එම සටහනේ සඳහන්.
තවද, ප්රගතිය උදෙසා වන ඉදිරි ගමන නැවත වරක් මෙහෙයවීම වෙනුවෙන් ඔහු ලූලා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..