ට්‍රම්ප්, චීනයට පැනවූ බද්ද 104% දක්වා ඉහළ දමයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු අද සිට ක්‍රියාත්මකයි.
මේ අතර චීනයට පැනවූ තීරු බදු 104% දක්වා ඉහල නැංවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ ධවල මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති උත්සවයක් අමතමින්.
ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30 සිට මෙය ක්‍රියාක්මක වනු ඇති.
එසේම ඖෂධ සඳහා ද තීරුබදු ප්‍රකාශයට පත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
නමුත් පසුගිය සතියේ ඔහු නිවේදනය කළේ දැඩි තීරුබදු වලින් ඖෂධ නිදහස් කිරීමටයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ අනවශ්‍ය සහ අසාධාර තීරුබදු වලට සිය රට අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බව කැනේඩියානු මුදල් අමාත්‍ය ෆ්‍රැන්කොයිස්-පිලිප් ෂැම්පේන් ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, තම රටට ආනයනය කරන වාහන සහ අමතර කොටස් සඳහා පැනවූ බදුවලට පිළිතුරු ලෙස අද සිට ඇතැම් ඇමරිකානු වාහන ආනයන සඳහා 25% ක තීරුබදු පැනවීම ආරම්භ කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්