එලෝන් මස්ක්ගේ දරුවන්ට මෝදිගෙන් පංචතන්ත්‍රය
තාක්ෂණික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ දරුවන් දෙදෙනා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පංචතන්ත්‍රය පිළිගන්වා ඇති පුවතක් හා ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඊයේ (13) වොෂින්ටනයේ බ්ලෙයාර් මන්දිරයේ දී එලොන් මස්ක් ඔහුගේ පෙම්වතිය වන ෂිවොන් සිලිස් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා හමු වූ අවස්ථාවේදීයි.
එහි දී මස්ක්ගේ නිවුන් දරුවන් දෙදෙනා වෙත නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත 'අඩ සඳ' (The Crescent Moon), ආර්. කේ නාරායන්ගේ කතා එකතුව සහ පණ්ඩිත් විෂ්ණු ෂර්මාගේ 'පංචතන්ත්‍රය' යන ඉන්දීය සාහිත්‍යයේ සුප්‍රකට ග්‍රන්ථ තුන තෑගි කර තිබෙනවා.
මස්ක්ගේ දරුවන් වෙත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ පොත් තෑගි කිරීමේ අවස්ථාව සිය X හි ද බෙදාගෙන ඇති අතර එම පින්තූරවල, මස්ක්ගේ දරුවන් මෙම පොත් කියවමින් සිටිනු ද දක්නට ලැබෙනවා.
එලෝන් මස්ක් 2021 වසරේ දී සිය නියුරලින්ක් සමාගමේ විධායක නිලධාරිනියක වූ ෂිවොන් සිලිස් සමග නිවුන් දරු දෙදෙනෙකුට උපත දුන් අතර කළකට පසුව තවත් දරුවෙකු සමග ඔවුන් පෙනී සිටියා.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්