
මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ සතියක ජාතික ශෝක කාලයක්
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවයි.
ඉන්දියාවේ දෙවරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඔහු නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අභාවප්‍රාප්ත විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආරක්ෂක අවබෝධතා ගිවිසුම රහසිගතව සඟවා ඇත! මහජනතාවට එහි ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අයිතියක් ඇත!- ජිහාන් හමීඩ්
ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත
වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
මෝදි වෙනුවෙන් අද(04) රාත්‍රියේ සිට ඉරිදා(06) දක්වා කොළඹ සහ අනුරාධපුරයේ මාර්ග කිහිපයක් වසා දැමේ
අමෙරිකාව පැනවූ තීරු බද්ද අපට "ෂොක් " එකක්- අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
මේ සිදුවෙමින් පවතින්නේ ඓතිහාසික පාවාදීමක් ද? - ජිහාන් හමීඩ්
කොටස් වෙළෙඳ පොළ පැයක් ඇතුලත 2.41%කින් කඩා වැටිලා
අමෙරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරයට දැඩි බලපෑමක් එල්ල කරනවා- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
අමෙරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරයට දැඩි බලපෑමක් එල්ල කරනවා- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක්... පලස්තීන ජනතාවට අද සිදුවන දේ අනාගතයේ අපිට? - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට
රටේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව මෙන්ම භූ දේශපාලන ස්වාධීනත්වය අනතුරට ලක්කිරීමේ බරපතළ දේශපාලන වරද පිළිබඳව ජාතික සංවිධාන ජනාධිපතිට ලියයි
ආරක්ෂක හමුදා ප්රධානීන්ට එරෙහිව බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පැනවීම පිළිබඳව නිසි පිළිතුරු ලබා නොදීමේ වරද සහ අවසන් අරමුණ කුමක්දැයි තේරුම් නොගැනීමේ වරද පිළිබඳව... ඇමති විජිතට ජාතික සංවිධාන ලියයි
ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් වෙන ගිවිසුම් අත්සන් කරන්න වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නැහැ, ඓතිහාසිකව කිසිම උරුමයකුත් නැහැ - උවිදු විජේවීර (වීඩියෝ)
