News Category
From Date
To Date
Maximum Number of Result

1898 දී ආරම්භ වූ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය 1917 ඔක්තෝබර් 24-26 දෙදින තුළ සිදුවූ ආයුධ සන්ද්ධ නැගිටීම දක්වා වූ දුෂ්කර එහෙත් වීරෝධාර හා ගැඹුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික අරගලයක් මගින් ලොව ප්‍රථම සමාජවාදී ආණ්ඩුව රුසියාවේ පිහිටුවනු ලැබුණි.

ලංකාවේ උතුරු කළාපයේ ඕනෑම ව්‍යාපෘතියක් ඉන්දියාවට හෝ, ඉන්දීය හිතවාදී කදවුරේ, රටකට හැර වෙනත් තැනකට යන්නේ,නම් එවැනි ආණ්ඩුවකට අත් වන්නේ ගෝඨාභයට අත්වු ඉරණමය..

ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයේ සදාදරණීය නායකයා වශයෙන් සැලකෙන 1870 උපන් ව්ලැදිමිර් ඉලීච් උල්යානොව් හෙවත් ව්ලැදිමිර් ඉලීච් ලෙනින්, සිය දිවියෙන් සමුගෙන, 2024 ජනවාරි 21 දාට වසර 100කි.

ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍යවරියක් වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා යැයි හඳුනාගත් පුද්ගලයකු නෝර්වේ පොලීසිය විසින් පසුගිය (06) දා අත් අඩංගුවට ගෙන තිබූ පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර තිබිණි.

ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ඇති ශිෂ්‍ය දේශපාලන අංශය වෙච්චි අන්තර්,විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මන්ඩලයේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අඩනවා රනිල් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරපු මුදල් කප්පාදු කරනවා කියලා.

මට හිතෙන්නේ,රනිල් වික්‍රමසිංහ හොදම උදව් ටික කරන්නේ JVP රජයක් හදන්න ඔවුන්ට බවයි.

අදින් වසර 34ට පෙර එනම් 1990 ජනවාරි මස 03 වන අද වන් දිනක දිවි මඟේ අර්ධ ශතකය නිමවූ සැනින් අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ ගීත රචකයකු, ලේකඛයකු, කවියෙකු, චිත්‍ර ශිල්පියකු, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියකු, නිවේදකයකු, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙස නොයෙක් ක්ෂේත්‍රයන්හි පෙළහර පෑ ප්‍රවීණ ගීත රචක බණඩාර K. විජේතුංගයන් මෙසේ බැති සිත් පෙරදැරිව සිහිකරමු.

අපනයන තත්වයේ කොස් ඇට කිලෝ 1500ක් අවශ්‍යයි...

අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක් අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ වූ රටක්.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.