බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය.
2022 අරගලය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වගකිව යුතු බවට වන පදනම මතය. කාදිනල්තුමා සහ පල්ලියේ ප්‍රධානීන් විසින් මෙහෙයවන ලද එම “කැරැල්ල” දේශපාලනඥයින් 43 දෙනෙකුගේ නිවාස, වාහන සහ දේපළ විනාශ කරමින් බදු ගෙවන්නන් රුපියල් බිලියන 1.22 ක අලාභයක් සිදු කිරීමට වගකිව යුතු බව මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන පර්යේෂනාත්මක මාධ්‍යවේදිනියක් සඳහන් කරයි.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාථ තෙන්නකෝන් මහතා පවසන්නේ රුපියල් 120ට නොව 130ට වී ගත්තද දැන් පවතින මිලට වෙළඳ පොළට සහල් ලබාදීමේ හැකියාව පවතින බවයි. ඒ සදහා මිල සූත්‍රයක්ද ඔහු විසින් ඉදිරිපත්කළ අතර වැඩිදුරටත් පැවසුවේ. රජයන් විසින් වී මෝල් හිමියන් සදහා පනවා ඇති අධික බදු ඉවත් කරන්නේනම් තවත් අඩුවෙන් සහල් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..