රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසරණ වී සිටින පසුබිමක එම තත්ත්වය තවත් තීව්ර කරමින් ඉහළ දමා ඇති විදුලි ගාස්තු ගෙවා ගැනීමට නොහැකි ව විදුලිය විසන්ධිකර ඇති නිවාසවල ජනයාට පිළිසරණක් වෙමින් නැවත විදුලිය ලබාදීමේ වැඩපිළිවෙලක් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ කැඳවුම්කාරීත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර තිබේ.
ප්‍රධාන පුවත්
වසරකට දරුවන් 1000ක් පිළිකාවට ගොදුරුවෙලා
බහාලුම් මගඩිය ජනවරමට පටහැනියි - ජාතික සංවිධානවලින් චෝදනා (වීඩියෝ)
බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම සදහා ඩලස්ගෙන් ප්‍රශ්න 6ක්
ලාංකිකයින් 3065 දෙනෙකු ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්
පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක
හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම
පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි
ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට