ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධය වොෂින්ටනයේ මැදිහත්වීමෙන් පසු නතර වී මාසයකටත් අඩු කාලයකට පසු පසුගිය 16 වනදා අධිකරණ නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නැවත වරක් ඉස්ලාමීය ජනරජය සමඟ යුද්ධයක යෙදීමට තීරණය කළහොත් සුදුසු රාජ්‍ය තාන්ත්‍රික හා හමුදාමය පියවර ගැනීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව එරට උත්තරිය නායක අයතුලා අලි කමෙය්නි ප්‍රකාශය කළේය. එක්සත් ජනපදය ද දින 12 ක් තිස්සේ පැවැති යුද්ධයේදී එක් අවස්ථාවක ඉරානය සමඟ සෘජුවම යුද්ධයට සම්බන්ධ වූ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන්නේය.කෙසේ වුවද ඉරානය කලාපයේ වැදගත් ඇමරිකානු හමුදා කඳවුරක් වන කටාර්හි අල් උඩයිඩ් ගුවන් කඳවුරට පහර දීමෙන් ප්‍රතිචාර දැක්වීය.
ප්‍රධාන පුවත්
වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..