සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වූවත් පසුගිය කොවිඩ් සමයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ දී සුවිශාල කාර්යභාරයක නිරත වූ පාසල්වල සේවය කළ පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුව විසින් සිදු කරනු ලබන උද්ඝෝෂණයට සහභාගී වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (20) එක් විය.
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්