භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මරමස්ථානයක බවත්, ඉන්දියුනු සාගරයේ පෙර අපරදිග යාකරන ප්‍රධාන නෞකා මාර්ගය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටා තිබීම හේතුවෙන් අනාගතයේ ලෝකයේ බල තුලනය ඇති කිරීම සඳහා ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවේ පාලනය සහ සහාය අතිශයෙන් වැදගත් බවත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා පවසයි.
ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීමේ චෝදනවා විභාග කළ පැරිස් අධිකරණයක් විසින් අපරාධ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. නූතන ප්‍රංශ ඉතිහාසයේ හිටපු රාජ්‍ය නායකයෙකු සිරගත කරන ලද පළමු අවස්ථාව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්