තායිවාන ජනාධිපති ලායි චිං-ටේ මහතා එස්වාටිනි( පැරණි ස්වාසිලන්තය ) වෙත සැලසුම් කළ සංචාරය කල් දමා ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වා තිබේ. කෙසේ වුවද ලායි චිං-ටේ මහතා එස්වාටිනි වෙත සංචාරය නොකිරීමට ගත් තීරණය බීජිං පරිපාලනය එල්ල කළ රාජ්‍යතාන්ත්‍රික පීඩනය හේතුවෙන් ගත් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
පසුගිය 20 වනදා පස්වරුවේ යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබූ හදිසි සාකච්ඡාවකදී, එක්සත් ජාතීන්ගේ (එජා) චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සන් ලී, එක්සත් ජනපද නියෝජිතයාගේ පැරණි ආඛ්‍යාන පුනරාවර්තනය සහ අසත්‍ය චෝදනා ප්‍රචාරය කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ බව චීන මධ්‍යම රූපවාහිනිය (CCTV) අද(21) වාර්තා කළේය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..