යම් නීතියක් සකස් කිරීමේදී එයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ප්රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්යවහාරයක් පැවතිය යුතු බවත් නමුත් නීති සම්පාදනයේදී ශ්රී ලංකාවේ ක්රියාත්මක වන සියලුම ව්යවහාරයන් පැත්තකට දමා තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්යවහාරයක් බවට පත්වෙමින් පවතින බවත් ෆ්රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි පෞරාණික බෞද්ධ උරුමයන්, සෙල්ලිපි සහ බුදු පිළිම විනාශයට පත්වීම මෙන්ම අභාවයට යාම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ සහ ජාතික මට්ටමින් දැඩි කනස්සල්ලක් හා සංවාදයක් මතුව ඇති පසුබිමක, ජාතික උරුමය සුරැකීමේ මධ්යස්ථානය මගින් කැඳවා තිබූ මාධ්ය හමුවකදී අදහස් දක්වමින් නියෝජිතයන් පෙන්වා දුන්නේ, නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්යාත්මක වටිනාකමකින් යුතු පන්සල්, සෙල්ලිපි සහ බුදු පිළිම ආශ්රිතව සිදුවන හානි පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බවයි.
ප්රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්