"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ
'අනුර නමින් ඩෙල්සි ඇවිත්' යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ දේශනයක් එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේ දී පැවැත්විණි.
එහිදී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසු ඉක්මනින් එතැනින් පිටවීමට සූදානම් වීමේදී එම ස්ථානයේ සිටි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල නායක හිමියන් ජනාධිපතිවරයාගේ අතින් අල්ලා නවත්වා පිරිත් ටිකක් කිවයුතු බව පැවසූ බවත්, එහිදී ජනාධිපතිවරයා අකමැත්තෙන් වුවද නතර වූ පසු ජනාධිපතිවරයාගේ ලේකම්වයෙක් එම හාමුදුරුවන්ට 'හාමුදුරුවනේ කෙටියෙන් කියන්න' යැයි පැවසූ බවත් එහිදී කෝපයට පත්වූ එම හිමියන් පිරිත් කෙටියෙන් කියන්නේ කෙසේ දැයි ඇසූ බවත් සඳහන් කළේය.
ඉන්පසුව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණු බවත් එහිදී ජයමංගල ගාථා නොපැවැත්වූ බවත් සඳහන් කරන විමල් වීරවංශ මහතා මෙම සම්ප්‍රදායන් ට මෙම පිරිස කැමැත්තක් නොදක්වන පිරිසක් බවත් සඳහන් කරයි.
මෙම පාලනය පිටුපස සිටිමින් මෙහෙයවන්නේ බෞද්ධ විරෝධී කල්ලියක් බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව
"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..