News Category
From Date
To Date
Maximum Number of Result

මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්

Oct 5, 2026 at 09:19 AM
|

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

විහාර දේවාලගම් පනත් වෙනත් කිරීම හරහා විහාරස්ථාන දැඩි අර්බුදයකට පත්වන බවත්, ආණ්ඩුව එකක් කියා කරන්නේ තව එකක් බවත් ඒ මහතා පවසයි.

ඇමති ලාල් කාන්තලා රාජ්‍ය බලය අත්පත් කරගත යුතු බව පවසන බවත්, ලංකාවේ බල කේන්ද්‍රයේ සුවිශේෂීම ස්ථානය වන්නේ ත්‍රෛනිකායික මහනාහිමිවරු බවත් පවසන ඒ මහතා, පන්සලේ බලය ගැන දන්නා නිසා පන්සලේ බලය ඉවත් කිරීම මෙම ක්‍රිියාවලිය හරහා සිදු කිරීමට සැරසෙන බවත් චෝදනා කරයි.

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අද (05) අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන් විසින් බිම් සකස් කර බීජ වපුරා ඇති වගාබිම් වෙත විශාල වශයෙන් ගවයින් මුදාහැරීම හේතුවෙන් තමන්ගේ වගාවන්ට දැඩි ලෙස හානි සිදුවෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරති.
2026 වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය ආදායම වර්ධනය වීම හමුවේ මෙරට සමස්ත අයවැය ශේෂයේ රුපියල් බිලියන 35.4 ක අතිරික්තයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණද, විදේශීය අංශයේ පවතින දැඩි පීඩනය හමුවේ රටේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශක වාර්තාව මඟින් අනාවරණය වේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.
නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නැහැ. අපි කෙඳිරි ගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වලා, සාධාරණ නඩු විභාගයක් පවත්වලා, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
පුරා වස්තු යනු මෙරට ඉතිහාසයේ පදනම බවත්, අද වන විට මේ පදනම ගලවා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් නීතිඥ සංජීව ගුණරත්න මහතා පවසයි.

ප්‍රධාන පුවත්

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව

කොට්ටාව - ගාල්ල මාර්ගය කිලෝමිටර් 95 සඳහා මහින්ද රාජපක්ෂට ගිය වියදම රුලියල් බිලියන 70ක් බවත්, කොළඹ - කටුනායක කිලෝමීටර් 25.8 සඳහා මහින්දට ගිය වියදම රුපියල් බිලියන 45ක් බවත් මේ දෙකේම එකතුව වන කිලෝමීටර් 120ක් සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 115ක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ

'අනුර නමින් ඩෙල්සි ඇවිත්' යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ දේශනයක් එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේ දී පැවැත්විණි.

"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආණ්ඩුව සහ රාජ්‍යය යනු දෙකක් බවත්, වත්මන් මාලිමා ආණ්ඩුව රාජ්‍ය මෙහෙයවීමට සහ එහි බලය අත්පත් කරගැනීමට වැරදි ක්‍රමවේදයන් භාවිත කරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..

බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.

බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..

ක්‍රිෂ් (Krrish Group of India) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ලබන ඔක්තෝබර් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිටුපස ඇති නීතිමය සහ දේශපාලන පසුබිම පිළිබඳව 'කාරිගේ චැනල් එක' (Kaarige Channel Eka) යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.

දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..

මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත සිංහල ගොවීන්ගේ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක්, එම වගාබිම්වලින් වහාම ඉවත් වන ලෙසට පොලිසිය සහ මහවැලි නිලධාරීන් ඉදිරිපිටදීම තර්ජනය කර ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට..

අධිකරණ වරෙන්තු ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.